කාමරේ අස් කරා බන් 😐

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කාමරේ අස් කරා බන් 😐

    70905332_595094354392797_5442287579137310720_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බෙඩ්ශීට් එකත් හෝදල ඔය පොළව ටිකක් මොප් කරල දාපන්...
    ලිස්සල වැටෙයි උඹ.... එයා ප්‍රෙශ්නර් පොඩ්ඩක් ගහපන් වෙරළුමල් ගඳේ බෑ....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌරු තෙල් බෝතලේ කොහෙද අරන් තිබ්බේ ?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඌරු තෙල් බෝතලේ කොහෙද හැන්ගුවේ, බෙඩ් ෂිට් එකයි කර්ටන් ටිකයි වෙනස් කරපන් බන්, එකම එක හැමදාම දැක්කම එපා වෙනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,925
    113
    Mother Earth
    උබ UNP නේද ? වෙනසකටත් එක්ක බිත්තියෙ රතු පාට ගාලා ගෝඨාභය රාජපක්සගෙ පෝස්ටර් එකක් ගහපන්. :D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,925
    113
    Mother Earth
    මගේ කාමරේට හරියට දූවිල්ල එනවා බන්. මම ඉන්නෙ එළියෙ තණකොළ ටිකක් වවන්න. නැත්තම් ඉන්ටලොක් ගල් අල්ලන්න. ඩෝබි ගෙදර වගේ බන් මගේ රෙදි හැමතැනම. එහෙන් කැරි ගඳයි කාමරේම. අතේ ගහල කැරි ටික පිහදාන්නෙ ටවල් එකේ. ටවල් එක හෝදනවා සුමානෙට සැරයක්. අම්ම දවසක් ඇහුවා ටවල් එක ඇයි නිතරම හෝදන්නෙ කියලත්. ගෑනියෙක් ගන්න ඕන බන්. :sorry: