කාමරේ පොලවට උබල මොකද කරේ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හපොයි... 1 නිසාම කෙලවෙනව එහෙනං...
    මම තනියම කරගන්න හැදුවෙ...😃
    අපිට කරන්න පුලුවන් බන්. නොදන්න බාසෙක්ට වැඩිය මම කරන එක ශුවර් මට නම්.
    මම කරේ පේන්ට් වැඩ කරන මනුස්සයෙක් ඒ දවස්වල වැඩ නැතුව හිටියා පොරව අල්ලගත්තු එක. මම තමා කරන විදිහ කිව්වෙ. පොර ඒ විදිහට කරා. උන් ඉතින් අතට පඩියක් ආවම එන්නෙ නෑනෙ. ඒ දවසට මම තනියම වැඩ කළා.
    කොහොමහරි ඔය කාපු හරිය කරන දවසෙ මට ගමනක් යන්න උනා. ඌ තනියම වැඩ කරලා කලින් ගිහින්. ගම කාලා.

    පුලුවන්න්නම් ටයිල් කරපන්. ඔය හීරෙන එකයි පැල්ලම් යවන එකයි එපා වෙනවා.
     
    • Love
    Reactions: PHBhagya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,692
    13,439
    113
    🤍
    Luxury VInyl Allapu Miitto innawada ?

    Ly6Hx7s.jpg


    mokada thathwe ?

    kakulata feel wenne kohomada ?

    Tile eke innawa wagemada ?

    Nattan Soft da
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    Luxury VInyl Allapu Miitto innawada ?

    Ly6Hx7s.jpg


    mokada thathwe ?

    kakulata feel wenne kohomada ?

    Tile eke innawa wagemada ?

    Nattan Soft da
    අවුලක් නැහැ. පොඩ්ඩක් සොෆට්. හොඳ කොම්පැණියකට කියලා ඉල්ලා ගනින්. අනික නිතර එහෙමෙහෙ යන තැනක් නම් හරි යන්නේ නැහෑ.
     
    • Like
    Reactions: Psiko