අපිට කරන්න පුලුවන් බන්. නොදන්න බාසෙක්ට වැඩිය මම කරන එක ශුවර් මට නම්.හපොයි... 1 නිසාම කෙලවෙනව එහෙනං...
මම තනියම කරගන්න හැදුවෙ...![]()
අවුලක් නැහැ. පොඩ්ඩක් සොෆට්. හොඳ කොම්පැණියකට කියලා ඉල්ලා ගනින්. අනික නිතර එහෙමෙහෙ යන තැනක් නම් හරි යන්නේ නැහෑ.Luxury VInyl Allapu Miitto innawada ?
![]()
mokada thathwe ?
kakulata feel wenne kohomada ?
Tile eke innawa wagemada ?
Nattan Soft da