කාමරේ paint කරන්න ගිය වියදම

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මගේ කාමරේ paint කරන්න වෙලා මුලින් site එහෙක පොරක් ගෙනල්ලා paint අවශ්‍ය ප්‍රමාණය, අනිත් ඕනෙ බඩු list එක අහගත්තා. ඒවට යන වියදම estimate කරන්න මම online site වලින් ගනන් බැලුවා. කොහොමහරි 26000k විතර තමයි සෙට් උනෙ. මන් අදුරන අය්යා කෙනෙක් ඉන්නව construction කරන. පොර කිව්වා අදුරන harware එකක් තියනව මල්ලි discount එකක් දාලා බඩු ගන්න පුලුවන් කියල. පහුවදා උදෙන්ම ගියා hardware එකට. මෙන්න බඩු ටික ලෑස්ති කරල බිල බලද්දි මම කලින් බලපු ගානට වඩා 10k විතර වැඩී discount එක දාලත්. මොනව කරන්නද ඉතින් බඩු ටික අරගෙන ආවා. මේකෙන් මම ඉගෙනගත්තු දේ තමයි. මෙවගේ වැඩක් කරද්දි ඉගාව පාර, කල් ඇතුව online බලලා බඩු ටික ගෙන්න ගන්න ඕනෙ. කවුරු මොනව කිව්වත් ඕනම බඩුවක් ගද්දි දැන් online තමයි අඩුවටම set කරගන්න පුලුවන්.
    mama mulu salema thaniyama paint kara 7200i badu walata giye uba monawada 26000 ka gaththe
     
    • Wow
    Reactions: pasansnoop

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    කාමරයක් පේන්ට් කරන්න විසිහයදාහක් යන ගානට අන්රයියා රට දියුණු කරලද ?
    ekane hutto. mata mulu gema paint karanna giyeth 18500/-
    Interior 4L x2
    Exterior 4L x 1
    Skim coat 25KG x2
    Wall filler 4L x2
    Floor paint 1L (red)

    me okkoma gaththe https://1stop.lk/ site eken December mase. 65% discount ekak dala thibuna. Discount price ekath KOKO eken 3 installment gewanna gaththe. Uda badu okkotama giye 12180/-

    Monthky install ment eka. 4060/-

    Paint kale mama.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ekane hutto. mata mulu gema paint karanna giyeth 18500/-
    Interior 4L x2
    Exterior 4L x 1
    Skim coat 25KG x2
    Wall filler 4L x2
    Floor paint 1L (red)

    me okkoma gaththe https://1stop.lk/ site eken December mase. 65% discount ekak dala thibuna. Discount price ekath KOKO eken 3 installment gewanna gaththe. Uda badu okkotama giye 12180/-

    Monthky install ment eka. 4060/-

    Paint kale mama.
    mata eliye biththi dekak paint karanna witharak nippon paint 4L ekakata 14500k giya :confused2:
    weather shield ekath nemei.. nikan emulsion
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මූලික දේ තමා, ඔය කඩවල් වල බිස්නස් සෙට් කරන එකාට commission එකක් දෙනවා. ඒ කියන්නෙ උඹෙන් වැඩි පුර අරන් අරූට ඒක දෙනවා. උඹට හිතෙන්නේ උඹ ඌට ගෙවන්නේ කුලිය විතරෛ කියලා, ඒත් අන්තිමට වැඩිපුර ගෙවෙනවා අර commission සීන් එක නිසා.
    :yes: :yes: 👆