ඵහෙම දෙයක් වුනේ නෑ නංගිලු..
Last edited:
නීතිය හරියට ක්රියාත්මක වුනොත් හොදයි.![]()

උසාවියකින් නියම කරන තුරු සැකකරුවෙකු පමණයි මිතුරේ!සල්ලි තියනවනම් බඩුවක් ගහපන්කෝ
අහිංසක ගැණුන්ට වද දෙන් නැතුව
කාලකන්නි හිපාටුවා
ඕකුන් පෙන්නද්දී රෙද්දටද බන් මුණ බොද කරන්නේ
පවු බන්...වල්ලට සෑනිටයිසර් දාලා ගිනිතියන්න ඕනේසල්ලි තියනවනම් බඩුවක් ගහපන්කෝ
අහිංසක ගැණුන්ට වද දෙන් නැතුව
කාලකන්නි හිපාටුවා
ඕකුන් පෙන්නද්දී රෙද්දටද බන් මුණ බොද කරන්නේ
මොන උසාවිද බන් ඔය වගේ එවුන්ට.. කොහොමද ඌ තර්ජනය කරන හෑටි මරණවා කියලා.. ළමයාවත් මරණවා කියනවනේ බන්. දුරකතන වාර්තා අරන් කන්ෆර්ම් කරගෙන ආයුද පෙන්නන්න එක්කන් යන්න ඕනේඋසාවියකින් නියම කරන තුරු සැකකරුවෙකු පමණයි මිතුරේ!