කාමාතුරයා මාට්ටු

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    සල්ලි තියනවනම් බඩුවක් ගහපන්කෝ
    අහිංසක ගැණුන්ට වද දෙන් නැතුව
    කාලකන්නි හිපාටුවා
    ඕකුන් පෙන්නද්දී රෙද්දටද බන් මුණ බොද කරන්නේ
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    සල්ලි තියනවනම් බඩුවක් ගහපන්කෝ
    අහිංසක ගැණුන්ට වද දෙන් නැතුව
    කාලකන්නි හිපාටුවා
    ඕකුන් පෙන්නද්දී රෙද්දටද බන් මුණ බොද කරන්නේ
    උසාවියකින් නියම කරන තුරු සැකකරුවෙකු පමණයි මිතුරේ!
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සල්ලි තියනවනම් බඩුවක් ගහපන්කෝ
    අහිංසක ගැණුන්ට වද දෙන් නැතුව
    කාලකන්නි හිපාටුවා
    ඕකුන් පෙන්නද්දී රෙද්දටද බන් මුණ බොද කරන්නේ
    පවු බන්...වල්ලට සෑනිටයිසර් දාලා ගිනිතියන්න ඕනේ

    උසාවියකින් නියම කරන තුරු සැකකරුවෙකු පමණයි මිතුරේ!
    මොන උසාවිද බන් ඔය වගේ එවුන්ට.. කොහොමද ඌ තර්ජනය කරන හෑටි මරණවා කියලා.. ළමයාවත් මරණවා කියනවනේ බන්. දුරකතන වාර්තා අරන් කන්ෆර්ම් කරගෙන ආයුද පෙන්නන්න එක්කන් යන්න ඕනේ
    ------ Post added on May 21, 2021 at 1:45 PM