කාමුක දෙවියන් සහ දෙවගනන්........
ශිව දෙවිදුට ගංගා හා පාර්වතී නමින් බිරින්දෑ වරු දෙදෙනෙක් වුහ.ගණපති බිහි වුයේ ශිව හස්ති රුවක් මවා ගෙන පාර්වතී සමග ලෝකස්වාද රතියෙහි යෙදුනු නිසා බව පත පතේ දැක්වේ.තවත් විටකදී වානර වෙස් ගෙන ඇය සමග විනෝද වීමෙන් වානර දෙවිදු බිහිවිය.
පාර්වතී බැහැරක ගිය අවස්ථාවක ශිවට වන්දනා මාන කරන්න පැමිණි කෛලාශයේ මදුරා නමැති කාන්තාවක් සමග ඔහු රති ක්‍රීඩාවේ යෙදුනහ.එම අවස්ථාවේ පැමිණි පාර්වතියට එය අතටම අහුවිනි.එවිට ඇය කලේ මදුරාට ශාප කර මැඩියෙකු බවට පත් කිරීමයි.දොළොස් වසරක ශාප කාලයෙන් පසුව ඕ නැවත කාන්තාවක් බවට පත්විණි.
ලංකාවේ රජ කල රාවණගේ මන්දෝරි නම් බිරිය ඇයයි.මැඩියෙකු සේ ගත කල කාලයේ ඇගේ ගැබ තුල අක්‍රීයව තිබු ශිවගේ බීජ වැඩිමෙන් ඉන්ද්‍රජිත් බිහි විය.මේ අනුව රාවණගේ පුතු ඉන්ද්‍රජිත් ශිවගේ පුත්‍රයෙකි.
මේවා රසවත් වගේම කවුරුත් නොදන්නා නිසයි පොස්ට් කලේ.වැඩේ එළකිරි නම් රේප්+ දීල යන්න.තව හැංගුණු රස කතා ගොඩක් කියන්න තියෙනවා.

Last edited:

dewiyoth hari wal appa,,