කාමුක දෙවියන් සහ දෙවගනන්........

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
කාමුක දෙවියන් සහ දෙවගනන්........

ශිව දෙවිදුට ගංගා හා පාර්වතී නමින් බිරින්දෑ වරු දෙදෙනෙක් වුහ.ගණපති බිහි වුයේ ශිව හස්ති රුවක් මවා ගෙන පාර්වතී සමග ලෝකස්වාද රතියෙහි යෙදුනු නිසා බව පත පතේ දැක්වේ.තවත් විටකදී වානර වෙස් ගෙන ඇය සමග විනෝද වීමෙන් වානර දෙවිදු බිහිවිය.

පාර්වතී බැහැරක ගිය අවස්ථාවක ශිවට වන්දනා මාන කරන්න පැමිණි කෛලාශයේ මදුරා නමැති කාන්තාවක් සමග ඔහු රති ක්‍රීඩාවේ යෙදුනහ.එම අවස්ථාවේ පැමිණි පාර්වතියට එය අතටම අහුවිනි.එවිට ඇය කලේ මදුරාට ශාප කර මැඩියෙකු බවට පත් කිරීමයි.දොළොස් වසරක ශාප කාලයෙන් පසුව ඕ නැවත කාන්තාවක් බවට පත්විණි.

ලංකාවේ රජ කල රාවණගේ මන්දෝරි නම් බිරිය ඇයයි.මැඩියෙකු සේ ගත කල කාලයේ ඇගේ ගැබ තුල අක්‍රීයව තිබු ශිවගේ බීජ වැඩිමෙන් ඉන්ද්‍රජිත් බිහි විය.මේ අනුව රාවණගේ පුතු ඉන්ද්‍රජිත් ශිවගේ පුත්‍රයෙකි.

මේවා රසවත් වගේම කවුරුත් නොදන්නා නිසයි පොස්ට් කලේ.වැඩේ එළකිරි නම් රේප්+ දීල යන්න.තව හැංගුණු රස කතා ගොඩක් කියන්න තියෙනවා.
 
Last edited:

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
බ්‍රහ්ම සහ සරස්වතී

බ්‍රහ්ම වූ කලි හින්දු දේව ත්‍රී මුර්තියෙන් එක් අයෙකි.විශ්වයේ නිරමතෘවරයා ද ඔහුය.තම පියාගේම බිරිද බවට පත් සරස්වතී බ්‍රහ්මගේ දියණියයි.ඇගේ උප්පත්ති කතා දෙකක් සරස්වතී පුරාණයේ දැක්වේ.බ්‍රහ්ම විසින් ශුක්‍ර ධාතුවෙන් කෙලින්ම රූමත් සරස්වතිය නිර්මාණය කල බව ඉන් එකකි.අනෙක බ්‍රහ්ම උර්වසි දෙවගන දෙස බලා සිට ස්වයන් සම්බෝගයේ යෙදුනු හැම විටම ශුක්‍ර ධාතු භාජනයකට එකතු කල බවත් ඒ මගින් අගස්ති ඍෂිවරයා උපත ලද අතර අගස්ති විසින් සරස්වතිය බිහි කරන ලද බවත් ය.මේ අනුව සරස්වතියට මවක් නොමැත.

බ්‍රහ්මගේ දියණිය නොහොත් මිනිබිරිය වූ සරස්වතී හින්දුන්ගේ ඇදහීමට අනුව දැනීමට අධිපති දෙවගනයි.ඇගේ රූ සපුව දුටු බ්‍රහ්මයෝ ආසාවේ පිබිදුනහ.පියාගේ ආසාවෙන් ගැලවීමට හතර දිසාවටම දිවූ නමුත් ඇයට ගැලවීමට නොහැකි විය.අන්තිමේදී ඔහුට අවනත වීමට සිදු වූ ඇයට සියක් වසරක් අබු සැමියන් ලෙස වාසය කිරීමටද සිදු විය.
 
Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    හා හා...
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    :shocked::shocked::shocked: