කාමුක Facebook වෛරසයට ඔබත් අසුවුනාද?

eeriyaka

Member
Nov 23, 2009
220
23
0
කාමුක Facebook වෛරසයට ඔබත් අසුවුනාද?

මේ දිනවල ෆේස්බුක් ඔස්සේ Malware Trojan ගනයේ වෛරසයක් ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. මෙම වෛරසයයට ලංකාවේ බොහෝ පිරිස්ද ගොදුරු වී ඇති බව වාර්තා වේ. කාමුක වීඩියෝවක් නැරඹීම සඳහා Adobe Flash Player update එක ලබාගන්නා ලෙස මෙම වෛරසය ව්‍යාප්ත වී තිබේ. Adobe සමාගම විසින් නිකුත් කරන Flash Player update එකට බොහෝ සෙයින් සමාන වීමේ හේතුවෙන් බොහෝ දෙනා මෙම වෛරසයට ගොදුරු වී තිබුණි.

මෙම වෛරසයට ගොදුරු වූ සැනින් එම පුද්ගලයාගේ යහළුවන් 20 කට ස්වයන්ක්‍රීයව එම වෛරසය සහිත සබැඳිය Tag වනු ලැබේ. මෙම වෛරසයට ගොදුරු වීමෙන් පරිශීලකයන්ට යා යුතු වෙබ් අඩවි වෙනුවට වෙනත් වෙබ් අඩවි වෙත යොමු කිරීමත් ගිණුම් වල රහස් පද සොරාගැනිමත් සිදුවනු ලැබේ.



වෛරසය ඉවත් කරගන්නා ආකාරය
මෙම වෛරසය ඉවත්කරගැනීම සනදහා Antivirus මෘදුකාංගයෙන් Scan කිරීම ප්‍රමාණවත් නොවේ. පළමුව වෙබ් Browser යට ඔබ විසින් එකතු කරගත් Addon එක Browser > Settings>Extensions වෙත පිවිස ඉවත් කරගත යුතු අතර ඉන් පසුව ඔබේ පරිගණකයේ වෙනස් වූ DNS Settings මුල් තත්වයට පත් කරගත යුතුවේ.

DNS Settings වෙනස් කරගන්නා ආකාරය බලන්න පහතින්
https://developers.google.com/speed/public-dns/docs/using
- See more at: http://offair.nethfm.com/article/12664#sthash.EdWIId3s.dpuf
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ එහනම් බෙදා ගත්තට තෑන්ක්ස් මචන් :D
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Settings-Timeline and Tagging කියන එකට යන්න
    එකේ තියන Who can add things to my timeline?කියන එකට only me කියන එක තෝරන්න සේව් කරගන්න...ඊට පහල Review posts friends tag you in before they appear on your timeline? කියන එකත් Enable කරන්න..
     

    MEngineer

    Active member
  • Settings-Timeline and Tagging කියන එකට යන්න
    එකේ තියන Who can add things to my timeline?කියන එකට only me කියන එක තෝරන්න සේව් කරගන්න...ඊට පහල Review posts friends tag you in before they appear on your timeline? කියන එකත් Enable කරන්න..

    එහෙම කලාම මොකද වෙන්නේ මචං...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මගෙත් ඔහොම එකක් ආවනේ.. යූටියුබ් එකේ වීඩියෝ බලන්න බෑ.. ෆ්ලෑෂ් ප්ලේයර් එක අප්ඩේට් කරන්න කියනවා.. අන්තිමේ මං ෆ්ලෑෂ් ප්ලේයර් එක අප්ඩේට් කලා.. ඊට පස්සෙ අවුලක් නම් උනේ නැහැ..:dull:

    ඒ උනාට මේ පහළ තියෙන මෙව්වා එක අප්ඩේට් වෙන්නෙ නෑනේ බං..:(

    qPJLPbn.jpg

    sNRuswm.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වගේ එකක් නෙමෙයි ආවේ මගේ..:no:

    fbbbb.jpg


    මෙන්න මෙහෙම එකක්..:oo:

    YATpf.png


    මේ ඒ වෛරස් එක නෙමෙයි නේද..? :(
     

    blue_in_rio

    Well-known member
  • අඩෝ මගෙත් ඔහොම එකක් ආවනේ.. යූටියුබ් එකේ වීඩියෝ බලන්න බෑ.. ෆ්ලෑෂ් ප්ලේයර් එක අප්ඩේට් කරන්න කියනවා.. අන්තිමේ මං ෆ්ලෑෂ් ප්ලේයර් එක අප්ඩේට් කලා.. ඊට පස්සෙ අවුලක් නම් උනේ නැහැ..:dull:

    ඒ උනාට මේ පහළ තියෙන මෙව්වා එක අප්ඩේට් වෙන්නෙ නෑනේ බං..:(




    කිව්වා නේද වැල බලන්න එපා කියලා...ඇහැව්වද ? ඇහැව්වද ? ඇහැව්වද ? :(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිව්වා නේද වැල බලන්න එපා කියලා...ඇහැව්වද ? ඇහැව්වද ? ඇහැව්වද ? :(:(
    වැලක් බලල නෙමේ යකෝ එහෙම උනේ.. එකපාරම උනේ.. ෆ්ලෑෂ් ප්ලේයරේ අප්ඩේට් කලාම හරිගියා හැබැයි..
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අඩෝ මගෙත් ඔහොම එකක් ආවනේ.. යූටියුබ් එකේ වීඩියෝ බලන්න බෑ.. ෆ්ලෑෂ් ප්ලේයර් එක අප්ඩේට් කරන්න කියනවා.. අන්තිමේ මං ෆ්ලෑෂ් ප්ලේයර් එක අප්ඩේට් කලා.. ඊට පස්සෙ අවුලක් නම් උනේ නැහැ..:dull:

    ඒ උනාට මේ පහළ තියෙන මෙව්වා එක අප්ඩේට් වෙන්නෙ නෑනේ බං..:(



    Uba balapu nisaane virus gahuwe..balanna epa kiwwat ahuwe nahane!:angry::angry::rofl: