කාමුක Facebook වෛරසයට ඔබත් අසුවුනාද?
මේ දිනවල ෆේස්බුක් ඔස්සේ Malware Trojan ගනයේ වෛරසයක් ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. මෙම වෛරසයයට ලංකාවේ බොහෝ පිරිස්ද ගොදුරු වී ඇති බව වාර්තා වේ. කාමුක වීඩියෝවක් නැරඹීම සඳහා Adobe Flash Player update එක ලබාගන්නා ලෙස මෙම වෛරසය ව්‍යාප්ත වී තිබේ. Adobe සමාගම විසින් නිකුත් කරන Flash Player update එකට බොහෝ සෙයින් සමාන වීමේ හේතුවෙන් බොහෝ දෙනා මෙම වෛරසයට ගොදුරු වී තිබුණි.
මෙම වෛරසයට ගොදුරු වූ සැනින් එම පුද්ගලයාගේ යහළුවන් 20 කට ස්වයන්ක්‍රීයව එම වෛරසය සහිත සබැඳිය Tag වනු ලැබේ. මෙම වෛරසයට ගොදුරු වීමෙන් පරිශීලකයන්ට යා යුතු වෙබ් අඩවි වෙනුවට වෙනත් වෙබ් අඩවි වෙත යොමු කිරීමත් ගිණුම් වල රහස් පද සොරාගැනිමත් සිදුවනු ලැබේ.
වෛරසය ඉවත් කරගන්නා ආකාරය
මෙම වෛරසය ඉවත්කරගැනීම සනදහා Antivirus මෘදුකාංගයෙන් Scan කිරීම ප්‍රමාණවත් නොවේ. පළමුව වෙබ් Browser යට ඔබ විසින් එකතු කරගත් Addon එක Browser > Settings>Extensions වෙත පිවිස ඉවත් කරගත යුතු අතර ඉන් පසුව ඔබේ පරිගණකයේ වෙනස් වූ DNS Settings මුල් තත්වයට පත් කරගත යුතුවේ.
DNS Settings වෙනස් කරගන්නා ආකාරය බලන්න පහතින්
https://developers.google.com/speed/public-dns/docs/using
- See more at: http://offair.nethfm.com/article/12664#sthash.EdWIId3s.dpuf