කාම මිථ්‍යාචාර අකුසල 😳

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    _______කාම මිථ්‍යාචාරය_______

    කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.

    (1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ.

    උතුම් තෙරුවන් සරණයි !

    උපුටාගැනීම : බෞද්ධයාගේ අත්පොතෙන්.
    කර්තෘ : පරමපූජණීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්.

    ධර්ම දානය පිණිස බෙදා හරින්න...
    5D2F3B70-5368-4B2F-9E88-99B7C6789EC0.jpeg
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.

    ඒ කියන්නෙ බඩුවක් ගහන එක අවුලක් නෑ, බැදපු නැති බඩු , කොහොමත් මා පිය සහෝදරාදීන් විසින් රකින්න්නෙ නෑනේ
    ස්පා ත් අවුලක් නෑ. බැදලා නැති අනාත කෙල්ලො ඉන්න එකක් නම් :yes::yes::yes::yes:

    ලව් කරන කැල්ලව රූම් ගෙනියන එක තමා අවුල
     
    • Haha
    Reactions: nirogoodboy

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ

    ලව් කරන කෑල්ල කැමැත්තෙන් යනව නම් අවුලක් නෑ
     
    • Like
    Reactions: nirogoodboy

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලව් කරන කෑල්ල කැමැත්තෙන් යනව නම් අවුලක් නෑ
    බෑනේ බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කෑල්ලක් තියෙනවා නේ... ඒකි එන්න අපි රූම් යන් කියලා එක්කන් ගියොත් ඒකිට පාපයක් වෙනවා
     
    • Like
    Reactions: nirogoodboy

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බනිස් ගෙඩියක් කන්න බේකරියක්ම ගන්න වෙන සීන් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG