කාර්නම්_මෙන්න_කාර්
Laser Power Systems නම් ආයතනයක් විසින් තෝරියම් මඟින් ධාවනය වන වාහනයක් නිපදවමින් සිටී. ඔවුන්ගේ අදහස වන්නේ පොසිල ඉන්ධන භාවිතා කරන වාහන ප්‍රතිස්ථාපනය කිරීමයි.
තෝරියම් යනු යුරේනියම් වලට සමාන ද්‍රව්‍යයකි. මේවා විශාල වශයෙන් ශක්තිය නිපදවීම සිදු කරයි. මෙයින් ග්‍රෑම් 1ක් gasoline ලීටර 28,000 කට සමාන වේ. මෙයින් ග්‍රෑම් 8ක ප්‍රමාණයක් කාරයේ භාවිතා කරන මුළු ආයු කාලයටම ප්‍රමාණවත් වන අතර, එය සැතපුම් වලින් මිලියනයක් වේ.
මෙම කාරය Thorium ඉන්ධන ග්‍රෑම් 8කින් සැතපුම් මිලියනයක් දුවනවාලු..

+