Thanksඅපේ ඔෆිස් එකේ ඉන්න පොර නං කරන්නේ අනික් බ්‍රාන්ච් වලට යනවා ෆයිල්ස් එහෙම අරං. තද යූඑන්පී කාරයා වන ඌ අනික් වෙලාවට කරන්නේ මරාට බැන බැන ඉන්න එක්ක.
හැබැට මිනිහගේ රාජකාරි ලැයිස්තුව මොකක්ද දන්නෑ ගැසට් කරලා තියෙන්නේ. ඔෆිස් ගිහිං බලලා දාන්න නං පුළුවන්. හැබැයි සදුදා තමයි.
කාර්යාල සහායක 3වන ශ්‍රේණිය pl-1 කියන රැුකියාවෙදි මෙනවාද කරන්න තියන දේවල්, සැලරිය කීයක් විතර ගන්න් හැකි වෙයිද. දන්න් කෙනෙක කියලා දෙන්නකෝ
රෙස්පට් පිට කියන්නේ ඉතින් වැඩක් නොකර, එන මිනිස්සුන්ට සද්දේ දාගෙන, බුලත් විටක් හපාගෙන, ඕනවට එපාවට, එහෙම නේද?
මේ ලිනක් එකට ගිහින් බලන්න. මමත් කරන්නේ මේ ජොබ් එකම තමයි. 32000 වගේ ගතහැකි. උසස්වීම් තියෙනව. හැබැයි අපි ඉන්න තැන නම් මරාගෙන කනව අපිව. ඒත් ඔෆිස් වල වගේ සෙට් උනොත් මාර රෙස්පෙක්ට් පිට ඉන්න පුළුවන් මගෙත් එක්ක වැඩ කරපු ගොඩක් දෙනා මුදල් අමාත්‍යාංශයේ, මහ ලේකම් කාර්යාලයේ, රේගුවේ, මෝටර් රථ ප්‍රවාහනයේ ඉන්නවා. මම තාම පරිවාස කාලයට යටත්ව ඉන්නේ. මම වැඩ කරන ආයතනය හොදයි ඉන්නේ තිරිසන්නු ඒකයි තාම මෙහෙම ඉන්නේ.
