කාර්යාල සහායක 3වන ශ්‍රේණිය තනතුර පිළිබඳ

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    කාර්යාල සහායක 3වන ශ්‍රේණිය තනතුර පිළිබඳ

    කාර්යාල සහායක 3වන ශ්‍රේණිය pl-1 කියන රැුකියාවෙදි මෙනවාද කරන්න තියන දේවල්, සැලරිය කීයක් විතර ගන්න් හැකි වෙයිද. දන්න් කෙනෙක කියලා දෙන්නකෝ
     
    Raju_Malli

    Member
    Sep 1, 2018
    25
    3
    0
    අපේ ඔෆිස් එකේ ඉන්න පොර නං කරන්නේ අනික් බ්‍රාන්ච් වලට යනවා ෆයිල්ස් එහෙම අරං. තද යූඑන්පී කාරයා වන ඌ අනික් වෙලාවට කරන්නේ මරාට බැන බැන ඉන්න එක්ක.

    හැබැට මිනිහගේ රාජකාරි ලැයිස්තුව මොකක්ද දන්නෑ ගැසට් කරලා තියෙන්නේ. ඔෆිස් ගිහිං බලලා දාන්න නං පුළුවන්. හැබැයි සදුදා තමයි.
     
    Last edited:

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,493
    1,541
    113
    ගැසට් එකක් හොයන් බලන්න. ඒකෙ තියෙනව පඩිය හැදෙන විදිය
     
    siri2016

    Junior member
  • May 7, 2016
    68
    32
    18
    අපේ ඔෆිස් එකේ ඉන්න පොර නං කරන්නේ අනික් බ්‍රාන්ච් වලට යනවා ෆයිල්ස් එහෙම අරං. තද යූඑන්පී කාරයා වන ඌ අනික් වෙලාවට කරන්නේ මරාට බැන බැන ඉන්න එක්ක.

    හැබැට මිනිහගේ රාජකාරි ලැයිස්තුව මොකක්ද දන්නෑ ගැසට් කරලා තියෙන්නේ. ඔෆිස් ගිහිං බලලා දාන්න නං පුළුවන්. හැබැයි සදුදා තමයි.
    Thanks
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    පාසල් කාර්යාල සහයකනම් තනතුරට අදාලව විදුහල්පති පවරන ඕනෑම රාජකාරියක්.. ගොබ්බ විදුහල්පති කෙනෙක් සෙට් උනොත් උබට උගේ ගෙදර වැඩත් කරන්න වෙනවා. පාසල් කාර්යාල සහයකනම්රාජකාරි ලැයිස්තුවක් තිබුණ.
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කාර්යාල සහායක 3වන ශ්‍රේණිය pl-1 කියන රැුකියාවෙදි මෙනවාද කරන්න තියන දේවල්, සැලරිය කීයක් විතර ගන්න් හැකි වෙයිද. දන්න් කෙනෙක කියලා දෙන්නකෝ

    මේ ලිනක් එකට ගිහින් බලන්න. මමත් කරන්නේ මේ ජොබ් එකම තමයි. 32000 වගේ ගතහැකි. උසස්වීම් තියෙනව. හැබැයි අපි ඉන්න තැන නම් මරාගෙන කනව අපිව. ඒත් ඔෆිස් වල වගේ සෙට් උනොත් මාර රෙස්පෙක්ට් පිට ඉන්න පුළුවන් මගෙත් එක්ක වැඩ කරපු ගොඩක් දෙනා මුදල් අමාත්‍යාංශයේ, මහ ලේකම් කාර්යාලයේ, රේගුවේ, මෝටර් රථ ප්‍රවාහනයේ ඉන්නවා. මම තාම පරිවාස කාලයට යටත්ව ඉන්නේ. මම වැඩ කරන ආයතනය හොදයි ඉන්නේ තිරිසන්නු ඒකයි තාම මෙහෙම ඉන්නේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,137
    3,991
    113

    මේ ලිනක් එකට ගිහින් බලන්න. මමත් කරන්නේ මේ ජොබ් එකම තමයි. 32000 වගේ ගතහැකි. උසස්වීම් තියෙනව. හැබැයි අපි ඉන්න තැන නම් මරාගෙන කනව අපිව. ඒත් ඔෆිස් වල වගේ සෙට් උනොත් මාර රෙස්පෙක්ට් පිට ඉන්න පුළුවන් මගෙත් එක්ක වැඩ කරපු ගොඩක් දෙනා මුදල් අමාත්‍යාංශයේ, මහ ලේකම් කාර්යාලයේ, රේගුවේ, මෝටර් රථ ප්‍රවාහනයේ ඉන්නවා. මම තාම පරිවාස කාලයට යටත්ව ඉන්නේ. මම වැඩ කරන ආයතනය හොදයි ඉන්නේ තිරිසන්නු ඒකයි තාම මෙහෙම ඉන්නේ.
    රෙස්පට් පිට කියන්නේ ඉතින් වැඩක් නොකර, එන මිනිස්සුන්ට සද්දේ දාගෙන, බුලත් විටක් හපාගෙන, ඕනවට එපාවට, එහෙම නේද? :rofl: