කාර් උදව්වක්. Please !!!
මගේ ලග ටිකක් පරන කාර් එකක් තියනවා. Nissan Fb15 එකක්.
මේක අද Traffic එකේ ඉද්දි එක පාරට ගැස්සේන්න වගේ ගත්තා. Vibration එකක් වගේ. නිකම් misfire කරනවා වගේ.
Traffic එකේ නවත්තලා හරි හෙමීට යනකොට හරි Vibrate වෙනවා. හැබැයි පාගලා යනකොට කිසි අවුලක් නැ. කිසිම misfire එකකුත් නැ.
පාගලා යනකොට Shake වෙන එක නැති වුනත්, සයිලන්සර් එකෙන් සද්දයක් එනවා.
නිකම් අර ත්රීවීල් වල සයිලන්සර් එකෙන් එන්නේ. බොශ බොශ ගාලා..
නවත්තලා හරි හෙමීට හරි යනකොට ගැස්සිල්ලක් එනවා.
Check engine පත්තු වෙන්නෙත් නැ.
මොකක් වගේද මේකට හේතුව?

Last edited: