කාර් උදව්වක්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මට ප්‍රස්නයක් ආවා වාහන සම්බන්දව මම දැන් දැක්ක දෙයක් තමයි පෙට්‍රොල් කාර් වල මාර්කට් එක වැඩි hybrid cars වලට වඩා example එකක් දෙන්නම් මම Toyota Vitz එකක් බැලුවා එක 2007/2008 වගේ මොඩල් එකක් එ එක්කම Honda Fit / Toyota Aqua එකක එවයි price එක්ක compare කරද්දි ලක්ෂ 2ක වගේ වෙනසක් වේන්නෙ Toyota Vitz 2008/2007 එකක් ලක්ෂ 34-36 විතර යද්දි Honda Fit / Toyota Aqua 2012-2013 වගේ එකක් ලක්ෂ 37-39 වගේ යනවා ඇයි මචන් එහෙම වෙන්නේ දන්න විදිහට Vitz එකත් එක්ක බෑලුවම අර කාර් දෙක ඉට වඩා හෑම අතින්ම ඉස්සහරයින් ඉන්නවා කියලා මම හිතනවා (මෙක මගේ මතය විතරයි ) එත් පරන පෙට්‍රරොල් කාර් එකට ඉට වඩා මර්කට් එකත් තියෙනවා කියලා මට හිතෙනවා මමත් කාර් එකක් ගන්න ඉන්නෙ මචන්ලා එක නිසා මටත් හොයලා බලන්න හිතුනා පෙට්‍රොල් කාර් එක ඈයි හටිබ්‍රඩ් එකට වඩා වටින්නෙ කියලා උබලා හිතෙන විදහට තව අවුරුදු 5-6 වගේ ඉස්සහරට පාවිචිචි කරන්න බලන් ගන්න හොද වාහනය මොකක්ද Vitz එකක්ද Honda Fit / Toyota Aqua වගේ එකක්ද maintenance cost අඩු ලෙඩ අඩු දෙන එකක් තමයි බලන්නෙ එ වගෙම සැප පහසුවත් බලන්වා පොඩ්ඩක් අතපය දිග ඇරලා යන්න වගේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    විට්ස් එකනං දැන් යන ගණං වලට වටින්නෙ නෑ. මගෙත් එකක් තියෙන නිසයි කියන්නෙ. ඇලියන් වගේ සෙඩාන් එකක නැගල විට්ස් එකක වාඩි වෙන්නවත් හිතෙන්නෙ නෑ.

    හයිබ්‍රිඩ් ගැන තියෙන්නෙ නම් වෙනම කතාවක්. මේ මම දන්න කෙනෙකුට වුන වැඩක්.
    https://elakiri.com/threads/හයිබ්‍රිඩ්-ප්‍රියස්-කතාවක්.1949555/
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    හයිබ්‍රිඩ් බැටරි අවුල් යනව දවසකට කිලෝමීටර් 100ක් වත් දුවන්නෙ නැත්තන්.
     
    • Like
    Reactions: Solo Rider

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    විට්ස් එකනං දැන් යන ගණං වලට වටින්නෙ නෑ. මගෙත් එකක් තියෙන නිසයි කියන්නෙ. ඇලියන් වගේ සෙඩාන් එකක නැගල විට්ස් එකක වාඩි වෙන්නවත් හිතෙන්නෙ නෑ.

    හයිබ්‍රිඩ් ගැන තියෙන්නෙ නම් වෙනම කතාවක්. මේ මම දන්න කෙනෙකුට වුන වැඩක්.
    https://elakiri.com/threads/හයිබ්‍රිඩ්-ප්‍රියස්-කතාවක්.1949555/
    ඔව් බන් ගොඩක් වාහන නොවිටනා ගනට ගණන් උස්සලා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Vitz me davasvala novatina ganan dala thiyenne eganata aragena therumak ne.
     
    • Like
    Reactions: waca

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගොඩක් දියුණු රටවලත් හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරන්නේ සල්ලිකාරයෝ තමයි. 1970 දී ලංකාවෙන් England සංක්‍රමණය උන අංකල් කෙනෙක් ලංකාවට ආපු වෙලේ කිව්වා ලංකාවේ හයිබ්‍රිඩ් කාර් දකිනවා එහෙ දකිනවාට වඩා කියලා.

    මොකද හයිබ්‍රිඩ් වාහන ඇත්තටම මිලයි. ලංකාවේ තියෙන වාහන ටැක්ස් සහ වාහන මාර්කට් එක නිසා ඕක අනික් පැත්ත වෙලා තියෙන්නේ. මුල් කාලයේ හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික් වාහන වලට ලංකාවේ බොහොම පොඩි ටැක්ස් එකක් තිබ්බේ. ඒ නිසා එව්වා මාර්කට් එකට ආවා.

    දියුණු රටවල ලංකාවේ වගේ ලොකු ටැක්ස් එකක් නැහැනි. ඉතිං ලංකාවේ ලක්ෂ 100 ට යන වාහනේ එහෙ ලක්ෂ 10 යි. හයිබ්‍රිඩ් මෙහෙ ලක්ෂ 30 ට එද්දී එහෙත් ලක්ෂ 30 යි. ඉතිං එහෙ සාමාන්‍ය අය ගත්තේ ලක්ෂ 10 වාහනේ.

    කොමෙන්ට් එක දිගට ටයිප් කරන්න ඕනි උබ කියලා තියෙන අනික් දේවල් ගැන අදහසක් එන විදියට පැහැදිළ කරන්න නං, ම්නිස්සුන්ට බෝරින් නොවැ පල් හෑලි කියවන්න. මෙතනින් නවතිනවා.
     
    Last edited:

    ඉතුරු ටිකත් කියන්න කො දන්නෙ නැති දෙයක් ඉගෙන ගන්න පුලුවන් නෙ 😉

    Bump
    ------ Post added on Apr 24, 2021 at 8:50 PM