බොඩියට කන්නාඩි සෙට් කරලද බන්???![]()
ගෙදර ගෑනි හරි කමක් නෑ ගෙනිච්චොත් පේන්ට් කරල දෙයි බන්..
මම දැන් වැඩ දෙක තුනක්ම කලා. ගාන චුට්ටක් වැඩී. ඒත් කිසිම පාඩුවක් නෑ. අනික මුන්ගේ ගාන වැඩී කියන්න මේ තත්වෙට වැඩකරන වෙන උන් නෑ, ඒ නිසා සන්සන්දනය කරන්න බෑ
මම මෙන්න මේකක් අරන් මුන්ගෙන් ෆුල් පේන්ට් එකක් ගහන්න ඉන්නේ. පෝජොට් 203
කෙලින්ම ගෙදර හුඩ් එක යට පාක් කරන්නේ.... මැරෙනකන් විකුනන්නේ නෑ මැරිච්ච දවසක දරුවෙක් මල්ලෙක් වික්කොත් මිසක්. වලව්වක බාන්ඩයක් තියෙනවා. තාම ගෙනාවේ නෑ





)