රත්තරං;17168420 said:මේවත් මරු බඩු ඈ..mazda bj5p... මේකේ ප්රාඩෝ ලයිට් මොඩල් එක ගනින් ගන්නවනම්
මම ගාව එකක් තිබ්බ. දැන් දීලා මාසයක් නෑ තාම.ඇක්සියෝ එකකට සල්ලි+මාරුවකට ආපු එකක්. ලක්ශ දෙකක් තියන් වික්ක. හිටින් තියෙනවනම් බලල ෆොටෝ එකක් දාන්නම්..
මෙන්න ප්රාඩෝ ලයිට් එක
![]()
අහලනම් තියනවා හොදයි කියලා ..ආසයි බයයි බන්...විකුනන්න එහෙම කොහොමද??? අනික ඕක දැන් කියක් වෙනවද???

. හිටින් තියෙනවනම් බලල ෆොටෝ එකක් දාන්නම්..
budget එකට සෙට් වෙන්නේ මේක තමා...???


