කාර් එකකට ගීයර් 5 , ගියර් 4 වාසි අවාසි

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    කාර් එකකට ගීයර් 5 , ගියර් 4 වාසි අවාසි

    දැනගන්න අහන්නේ,
    කාර් එකකට ගීයර් 5 , ගියර් 4 එන එකේ වාසි අවාසි මොනවද බන්.
    ගියර් 5 එකකට වඩා ගියර් 4 ඒවා pickup වැඩිද? තෙල්?
     
    • Like
    Reactions: kellsupun

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එන්ජින් කැපෑසිටි එක අනුව තමා ගියර් ගාන වෙනස් වෙන්නෙ. 3ලිටර් එන්ජින් එකකට ගියර් 4ක් මදි ඒක නිසා තමා සමහර කාර් වල 6 ස්පීඩ් ගියර් බොක්ස් හදල තියෙන්නෙ.