කාර් එකක් ගන්නේ කොහොමද?
මචන්ලා මට වාහන පිලිබඳ දැනුමක් ඇත්තෙම නෑ. ලිසිං ගැන දැනුමකුත් නෑ.තාම වැඩිය income එකකුත් නෑ.එත් මන් හදන්නේ ලබන අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ල කොහොමහරි මරුටි එකකට හරි වෑන් එකකට හරි යන්න.

මට දැනගන්න ඕනේ මුලින් 50ක් විතර ගෙවල ලිසිං එක දානවනවානම් මාසෙකට ලිසිං එක කොච්චර වැටෙයිද කියල.අඩුම ගානට පාවිච්චි කරපු වාහනයක් ගන්නවානම් හොද වාහනයක් මොකද්ද කියල.තව මට අදාළ වෙන thread තියෙනවනම් පුලුවන්නම් කමෙන්ට් කරනවානම් ලොකු උදව්වක්.මම මේ තොරතුරු බලල ඒ income එක හදාගන්න වැඩ කරන්නයි හදන්නේ target එකක් තියාගෙන.
තාම මන් බැඳලත් නෑ දැන්ම බඳින්න හිතන්නෙත් නෑ.ඒ නිසා මේක කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා.තාම 21යි.
කරාතේ ක්ලාස් කරන්නේ.ස්තුතියි.එළකිරි සහෝරදයන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනව.