මාසෙකට කාර් එකක්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,626
    8,353
    113
    මචන් මාසෙකට කාර් එකක් බැලුවා, ප්‍රියස්/ඇක්වා එකක් 180000-20000 අතර කිමී3000 යි. ඩිපොසිට් 100000 ක්. මට දැනගන්න ඔන ඔය ඩ්පොසිට් එක නැති ඒව පෙන්නල ඔකුන් ගනීද කියන එක. එකට වාහනේ ගද්දි තියෙන සිරිම්, තැලීම් වල පෘෆ් එකක් ගන්නේ කොහොමද? උන් ඉන්න තැනම අපි උන්ට ඒව පෙන්නල කන්ෆොර්ම් කරගන්න ඔනද?
     
    • Like
    Reactions: wissnshaftler

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,903
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් මාසෙකට කාර් එකක් බැලුවා, ප්‍රියස්/ඇක්වා එකක් 180000-20000 අතර කිමී3000 යි. ඩිපොසිට් 100000 ක්. මට දැනගන්න ඔන ඔය ඩ්පොසිට් එක නැති ඒව පෙන්නල ඔකුන් ගනීද කියන එක. එකට වාහනේ ගද්දි තියෙන සිරිම්, තැලීම් වල පෘෆ් එකක් ගන්නේ කොහොමද? උන් ඉන්න තැනම අපි උන්ට ඒව පෙන්නල කන්ෆොර්ම් කරගන්න ඔනද?

    wahane ganna kalin un inna thanama wahane wate athula full video ekak ganin
    insurance balapan monada kiyala dala thiyena
    hora kapati yakku innawa kole wahala gahana
    kalpanawen
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    එච්චර ඒවා බලන්නේ නෑ . මොකද උන් පුරුදු වෙන්න කරන ඒවා නෙවෙයිනේ
    කෝකටත් වටේ ෆොටෝස් ටිකක් ගහගන්න. මීටරේ හරියටම චෙක් කරන්න
     
    • Love
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,353
    113
    wahane ganna kalin un inna thanama wahane wate athula full video ekak ganin
    insurance balapan monada kiyala dala thiyena
    hora kapati yakku innawa kole wahala gahana
    kalpanawen
    100000 adu repair api karanna ona mama hitanne. thawa monada balanna poddak ona.
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    192
    264
    63
    මාසෙකට නම් උබට ඕක ගන්නවා වෙනුවට උබේ ගමන් ටික ඔක්කොම uber/pickme ගියත් හැම අතින්ම වාසියි මට නම් පේන විදිහට ඔය ගනනුත් එක්ක බැලුවම