salli awulak nathnm year eka aluth one wahanayak ganin bn. awulak wenne na.salli wala awlak na machan loku wahanekata yanne naththe market eka boru value ekak nisa meka ganne me awurudu keepe shape karaganna.
------ Post added on Mar 17, 2022 at 6:10 PM
resell karanna uwamana na machan wena ekak gannakam me ganne
------ Post added on Mar 17, 2022 at 6:12 PM
mma me oka kynna aweකාර් ගන්න උදව් කරන්නම්. ප්රෙට්රල් ගන්න නම් උදව් කරන්න බැහැ.
athe tiyena gane hatiyata boat ekak awulak wena ekakuth ne. dan passen ennath fuel nehene navy ekataහදිස්සියට ගන්න බෙහෙත් නෑ බන්
trip යන්න petrol නැහැ
ඒ නිසා වාහනයක් ගන්න එක තේරුමක් නෑ
ඕනම නම් private jet එකක් ගනින් හදිස්සියට පැනගන්න![]()

mamath corona patan gaththa mula dawas wala hithuwe ehema. adu wei kiyala balan hitiyaතව ටිකක් ඉවසලා ඉදපං, ලීස් හිරවෙලා, දුවාගන්ඩ තෙල් නැතුව, තෙල් ගහන්ඩ සල්ලි නැතුව බිස්නස් කුඩු වෙලා කුජීත වෙන මිඩ්ල් ක්ලාස් ණය වාරික වාහන හෝ ගෑවිල්ලේ ලීසිං කොම්පැනි වලින් මාකට් එකට එනවා...
මේක තමයි මටත් කියන්ට තියෙන්නේතව ටිකක් ඉවසලා ඉදපං, ලීස් හිරවෙලා, දුවාගන්ඩ තෙල් නැතුව, තෙල් ගහන්ඩ සල්ලි නැතුව බිස්නස් කුඩු වෙලා කුජීත වෙන මිඩ්ල් ක්ලාස් ණය වාරික වාහන හෝ ගෑවිල්ලේ ලීසිං කොම්පැනි වලින් මාකට් එකට එනවා...
අඩුම June වෙනකන් වත් බලන්ට
දැන් ටික ටික බහිනවා 
කොරෝනා වෙනයි මේක වෙනයි.mamath corona patan gaththa mula dawas wala hithuwe ehema. adu wei kiyala balan hitiya
habayi une eke anith paththa. lankawe kisi deyak adu wenne na.
මිනිස්සුන්ට කෙලවෙනකන් බලන් ඉන්න එකෙක් උබ නම්.තව ටිකක් ඉවසලා ඉදපං, ලීස් හිරවෙලා, දුවාගන්ඩ තෙල් නැතුව, තෙල් ගහන්ඩ සල්ලි නැතුව බිස්නස් කුඩු වෙලා කුජීත වෙන මිඩ්ල් ක්ලාස් ණය වාරික වාහන හෝ ගෑවිල්ලේ ලීසිං කොම්පැනි වලින් මාකට් එකට එනවා...
හරි බං, මං අහක බලං ඉන්නං කො. වෙන දේ කිව්වෙ .මිනිස්සුන්ට කෙලවෙනකන් බලන් ඉන්න එකෙක් උබ නම්.
ubata uwa witharad penune ara Hamu Mahaththaya kiyana ekayi thawa keepa denekuyi 24/7 minissunta kelawenakn balan innawa baiyoth ekka thiyana tharahata. dakke na?මිනිස්සුන්ට කෙලවෙනකන් බලන් ඉන්න එකෙක් උබ නම්.
Mokada thiyenne vehicle ekaඋබේ total budget එක කියපන්. මගෙ රට යන වැඩේ සෙට් උනොත් next month මුල car 1 දෙන්න ඉන්නෙ සල්ලි පෙන්නන්න
මේකේ හැම කමෙන්ට් එකක්ම දැකින්න 24hours inne neubata uwa witharad penune ara Hamu Mahaththaya kiyana ekayi thawa keepa denekuyi 24/7 minissunta kelawenakn balan innawa baiyoth ekka thiyana tharahata. dakke na?