කාර් එකක් ගන්න උදව්වක් ඕනේ

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    275633609_486379083132878_8407821102489745524_n.jpg
     
    • Haha
    Reactions: ravindu sadul

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,071
    113
    අඩෝ මාසෙකට ලක්ෂ එක හමාරක වාරික ගෙවන්න උබ කරන ජොබ් එක මොකද්ද බං? ගන්න පලවෙනි වාහනේ නිසා කිව්ව නිසා අහන්නෙ? එහෙම ආදායමක් කලින් ඉදන් තිබ්බනං බබෙකුත් ඉදලා මෙච්චර කල් වාහනයක් නොගෙන හිටියෙ ඇයි?

    උබේ ප්‍රශ්නෙට උත්තරේ නං දැන් පවුලෙ තුන් දෙනෙක්ට හදිස්සියකට යන්න වාහනයක් විදිහට නං ඔච්චර ලොකු වාහන හොයන්න එපා.ලක්ෂ 25 මුලින් ගෙවලා 2015 විතර විට්ස් එකක් ගන්න.පොඩි වාරිකයක් එයි ඒක ගෙවාගෙන හිටහන්.මාසෙට ලක්ෂයක් විතර ඉතුරුවෙයි ඒකෙන් මොකක් හරි ඉන්වෙස්මන්ට් එකක් හරි මේ රටෙන් පනින්න විදිහක් හරි බලපන්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    හදිස්සියට ගන්න බෙහෙත් නෑ බන්
    trip යන්න petrol නැහැ

    ඒ නිසා වාහනයක් ගන්න එක තේරුමක් නෑ

    ඕනම නම් private jet එකක් ගනින් හදිස්සියට පැනගන්න:yes:
    athe tiyena gane hatiyata boat ekak awulak wena ekakuth ne. dan passen ennath fuel nehene navy ekata :baffled:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    තව ටිකක් ඉවසලා ඉදපං, ලීස් හිරවෙලා, දුවාගන්ඩ තෙල් නැතුව, තෙල් ගහන්ඩ සල්ලි නැතුව බිස්නස් කුඩු වෙලා කුජීත වෙන මිඩ්ල් ක්ලාස් ණය වාරික වාහන හෝ ගෑවිල්ලේ ලීසිං කොම්පැනි වලින් මාකට් එකට එනවා...
    mamath corona patan gaththa mula dawas wala hithuwe ehema. adu wei kiyala balan hitiya
    habayi une eke anith paththa. lankawe kisi deyak adu wenne na.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    තව ටිකක් ඉවසලා ඉදපං, ලීස් හිරවෙලා, දුවාගන්ඩ තෙල් නැතුව, තෙල් ගහන්ඩ සල්ලි නැතුව බිස්නස් කුඩු වෙලා කුජීත වෙන මිඩ්ල් ක්ලාස් ණය වාරික වාහන හෝ ගෑවිල්ලේ ලීසිං කොම්පැනි වලින් මාකට් එකට එනවා...
    මේක තමයි මටත් කියන්ට තියෙන්නේ :yes: අඩුම June වෙනකන් වත් බලන්ට

    මෙව්වා ඔක්කොම ගිය මාසේ 50න උඩ ගියපු වාහන :lol: දැන් ටික ටික බහිනවා :lol:

    1647527125474.png

    ------ Post added on Mar 17, 2022 at 7:53 PM
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    mamath corona patan gaththa mula dawas wala hithuwe ehema. adu wei kiyala balan hitiya
    habayi une eke anith paththa. lankawe kisi deyak adu wenne na.
    කොරෝනා වෙනයි මේක වෙනයි.

    "ත්‍රස්තවාදි ප්‍රස්නයක් නං මට මේක විසදන්න තිබ්බා." මතකනේ ලොක්කා කිව්වා :lol:
     
    • Haha
    Reactions: Amila llll

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    තව ටිකක් ඉවසලා ඉදපං, ලීස් හිරවෙලා, දුවාගන්ඩ තෙල් නැතුව, තෙල් ගහන්ඩ සල්ලි නැතුව බිස්නස් කුඩු වෙලා කුජීත වෙන මිඩ්ල් ක්ලාස් ණය වාරික වාහන හෝ ගෑවිල්ලේ ලීසිං කොම්පැනි වලින් මාකට් එකට එනවා...
    මිනිස්සුන්ට කෙලවෙනකන් බලන් ඉන්න එකෙක් උබ නම්.
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මිනිස්සුන්ට කෙලවෙනකන් බලන් ඉන්න එකෙක් උබ නම්.
    ubata uwa witharad penune ara Hamu Mahaththaya kiyana ekayi thawa keepa denekuyi 24/7 minissunta kelawenakn balan innawa baiyoth ekka thiyana tharahata. dakke na?
     

    Thattasome

    Active member
  • Nov 28, 2021
    140
    74
    28
    උබේ total budget එක කියපන්. මගෙ රට යන වැඩේ සෙට් උනොත් next month මුල car 1 දෙන්න ඉන්නෙ සල්ලි පෙන්නන්න
    Mokada thiyenne vehicle eka
     

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    මෙච්චර තෙල් ගනන් ගිහින් තියෙද්දිත් hybrid ගන්න එපා කියල උපදෙස් දෙන උන් තවත් මේකෙ ඉන්නව. බය නැතුව ටොයොට hybrid එකක් ගනන්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    පොඩි වාහනයකට යන්න eka තමයී මේ අවස්ථාවේ සුදුසු තෙලුත් ගනන් නිසා. ඉන්දියන් වුනත් අව්ලක් නෑ වෙලාවෙ හැටියට.
     
    • Like
    Reactions: sami_boy