කාර් එකක් ගන්න උදව් - අවංකවම

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    කාර් එකක් ගන්න උදව් - අවංකවම

    යාලුවනේ මම කාර් එකකට යන්න හැදුවේ - 2018 දී වත් ගන්න කියලා :D

    දැන් පවුල් වෙලා බබෙකුත් ඉන්නවා පාඩුවේ පොඩි ගේ ටිකක් හදාගෙන පදිංචි වෙලා..
    දැන් බයික් එකේ ගමන් ටිකක් අමාරුයි :( :(

    මේක මගේ පලවෙනි CAR එක ගන්න ඉන්න..මහා ලොකු සල්ලියක් නැහැ :( :(

    බැලුවේ ලක්ෂ 5ක් වගේ අතින් දීලා lease එකකට යන්න කියලා,ලක්ෂ 15 තමා උපරිම.:)

    මට හොදම දැනුමක් නැහැ වාහන ගැන.මම බලපු විදියට හිතුවේ මේ වගේ වාහන ටිකක්.මට උදව් කරන්න ;) ;)

    1. MICRO PANDA - 1000cc :yes: :yes:
    2. INDIAN ALTO -800cc - පරණ model එක :confused: :confused:
    3.NISSAN MARCH K 11 - 301/300 - 04 DOOR :confused: :confused:

    ප්‍රශ්න :angry:

    1.ලක්ෂ 5 දැම්මොත් අවුරුදු 5ට කීයක් වගේ ගෙවන්න වෙයිද මාසෙකට?:confused:
    2.Document charges කීයක් වගේ යයිද ? :confused:
    3.ඉන්දියන් එකකට LEASE කරලා ගෙවන එක පාඩුද ? :confused:
    4.මාලබේ පුංචි කාර් නිවස හොදයිද?ඔය විදියට down payment කරලා ගන්න පුලුවන්ද එකෙන් ? :confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔයාට උදව් කරයි අපේ අය.....උඩට :yes:
    මමත් වැඩිය දන්නේ නෑ වාහන ගැන..ඒත් පැන්ඩා නම් එපා :no:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඔයාට උදව් කරයි අපේ අය.....උඩට :yes:
    මමත් වැඩිය දන්නේ නෑ වාහන ගැන..ඒත් පැන්ඩා නම් එපා :no:

    panda එකක් මගේ යාලුවෙක් ලග තියෙනවා - ඇතුල නම් නියමයි .පාර්ට්ස් කොමද දන්නේ නෑ ගණන්
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ලක්ෂ 10 ට ලීසිං එකට 25300-28000 දක්වා වාරික යක් එනවා ( කම්පැනිය අනුව මේ වාරිකය වෙනස් වෙනවා)
    ගාස්තු 15000-20000 අතර සෙට් වෙනවා, ඉන්ෂුවරන්ස් ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න වෙනවා ඒකට 22000-30000 අතර යනවා ( මේ රේට් කම්පැනිය අනුව වෙනස් වෙනවා )
    ජපන් එකකට යන්න බලන්න , නැත්නම් k11 එකත් හොදයි , English no එකකට යන්න පුලුවන් 15 කට .
    පුංචි කාර් කියන්නේ විකුනන්න අමාරැ වාහන ගෙනත් දාල විකුනුනාට පස්සෙ ගාස්තු වක් අරන් යම් සර්විස් එකක් දෙන සේල් එකක් ⁣මචං ( ගොඩක් වාහන එහෙමයි )
    ගෙදරක පාවිච්චි කරපු එකක් හොදට චෙක් කරල සර්විස් රෙකොඩ් බලල ගන්න . ( ටිකක් අඩුවට ගන්න පුලුවන් සේල් වලට වඩා)
    Gd luck!
     
    • Like
    Reactions: Fox Mulder89

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉන්දියන් ඇල්ටෝ එක ගන්න... පාර්ට්ස් ලාබයි... ලෙඩ අඩුයි.. නඩත්තුව ලේසියි... පලවෙනි කාර් එක නිසා මාර්ච් එක ගන්න එපා... පැන්ඩා එකේ පාර්ට්ස් ගනන් වැඩී... ඔය කියන තරම් හොදක් ඇත්තෙත් නෑ...
     
    • Like
    Reactions: DJLik

    ස්තුති මචන් - රේප් +
     
    thankz machan +rep
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    1.ලක්ෂ 5 දැම්මොත් අවුරුදු 5ට කීයක් වගේ ගෙවන්න වෙයිද මාසෙකට?:confused:
    2.Document charges කීයක් වගේ යයිද ? :confused:
    3.ඉන්දියන් එකකට LEASE කරලා ගෙවන එක පාඩුද ? :confused:
    4.මාලබේ පුංචි කාර් නිවස හොදයිද?ඔය විදියට down payment කරලා ගන්න පුලුවන්ද එකෙන් ? :confused:
    [/CENTER][/SIZE][/QUOTE]

    1. ithika mithika kiuwwa wage ithuru 10lks walata monthly 25,000 at least ubata set wenawa :yes:

    2. Ube 5lks walin 50,000 wath yay mulinma insurance & Doc charges widihata :rolleyes:

    3. Ubata malata indian used huchakkuwakata lease hamb enne natha (Dunnath 30% or 40% lease denne). Attatama pissuda ban owa gana hithannawath :angry:

    Japan used mona vehicle eka gattat mathaka thiyaganin Rs.50,000/60,000 wada ubata karanna set wenawamai gatta alutha. Ehamath nathi ekak set wenne very rarely :yes:

    Ekata echchara spent karana eka padu naha ban coz katha nathuwa driving thrill, ara thrill, me thrill :lol: okkoma ekka ubata ataleast 2 years wath kathanathuwa padinna puluwan :yes:

    4. Home used vehicle ekak ganna balahan hodata danna ekek ekka gihilla :love:
     
    • Like
    Reactions: DJLik

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    1.ලක්ෂ 5 දැම්මොත් අවුරුදු 5ට කීයක් වගේ ගෙවන්න වෙයිද මාසෙකට?:confused:
    2.Document charges කීයක් වගේ යයිද ? :confused:
    3.ඉන්දියන් එකකට LEASE කරලා ගෙවන එක පාඩුද ? :confused:
    4.මාලබේ පුංචි කාර් නිවස හොදයිද?ඔය විදියට down payment කරලා ගන්න පුලුවන්ද එකෙන් ? :confused:
    [/CENTER][/SIZE]

    1. ithika mithika kiuwwa wage ithuru 10lks walata monthly 25,000 at least ubata set wenawa :yes:

    2. Ube 5lks walin 50,000 wath yay mulinma insurance & Doc charges widihata :rolleyes:

    3. Ubata malata indian used huchakkuwakata lease hamb enne natha (Dunnath 30% or 40% lease denne). Attatama pissuda ban owa gana hithannawath :angry:

    Japan used mona vehicle eka gattat mathaka thiyaganin Rs.50,000/60,000 wada ubata karanna set wenawamai gatta alutha. Ehamath nathi ekak set wenne very rarely :yes:

    Ekata echchara spent karana eka padu naha ban coz katha nathuwa driving thrill, ara thrill, me thrill :lol: okkoma ekka ubata ataleast 2 years wath kathanathuwa padinna puluwan :yes:

    4. Home used vehicle ekak ganna balahan hodata danna ekek ekka gihilla :love:[/QUOTE]

    Thankx machan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ubata wediya salli nisa wiyadamuth wedi nisa tikak aduwen wiyadam yana ekak ganna
    eka nisa march eka and mirco ekakata yana eka hodai mokada indian ewa maintain karanna salli yannema naha

    Alto ehema tiyanawa godak patta gahala, habai hoda ekak hoyagattoth hari :)
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Good luck. Don't know much about vehicles. But try a 2nd hand. Panda is not bad for a family. but brand new will be around 2000000 RS/-.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    1. ලක්ෂ 10 ට ලීසිං එකට 25300-28000 දක්වා වාරික යක් එනවා ( කම්පැනිය අනුව මේ වාරිකය වෙනස් වෙනවා)

    2. ගාස්තු 15000-20000 අතර සෙට් වෙනවා, ඉන්ෂුවරන්ස් ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න වෙනවා ඒකට 22000-30000 අතර යනවා ( මේ රේට් කම්පැනිය අනුව වෙනස් වෙනවා )

    3. k11 එකත් හොදයි , English no එකකට යන්න පුලුවන් 15 කට .
    4. -
    Gd luck!

    Gd luck! :yes: