කාර් එකක් ගන්න උදව් - අවංකවම
යාලුවනේ මම කාර් එකකට යන්න හැදුවේ - 2018 දී වත් ගන්න කියලා 
දැන් පවුල් වෙලා බබෙකුත් ඉන්නවා පාඩුවේ පොඩි ගේ ටිකක් හදාගෙන පදිංචි වෙලා..
දැන් බයික් එකේ ගමන් ටිකක් අමාරුයි

මේක මගේ පලවෙනි CAR එක ගන්න ඉන්න..මහා ලොකු සල්ලියක් නැහැ

බැලුවේ ලක්ෂ 5ක් වගේ අතින් දීලා lease එකකට යන්න කියලා,ලක්ෂ 15 තමා උපරිම.
මට හොදම දැනුමක් නැහැ වාහන ගැන.මම බලපු විදියට හිතුවේ මේ වගේ වාහන ටිකක්.මට උදව් කරන්න

1. MICRO PANDA - 1000cc

2. INDIAN ALTO -800cc - පරණ model එක

3.NISSAN MARCH K 11 - 301/300 - 04 DOOR
ප්රශ්න
1.ලක්ෂ 5 දැම්මොත් අවුරුදු 5ට කීයක් වගේ ගෙවන්න වෙයිද මාසෙකට?
2.Document charges කීයක් වගේ යයිද ?
3.ඉන්දියන් එකකට LEASE කරලා ගෙවන එක පාඩුද ?
4.මාලබේ පුංචි කාර් නිවස හොදයිද?ඔය විදියට down payment කරලා ගන්න පුලුවන්ද එකෙන් ?

okkoma ekka ubata ataleast 2 years wath kathanathuwa padinna puluwan 