කාර් එකක් ගන්න උපදෙස් ඕනේ මචන්ලා...
මචන් මම ගන්න යන පලවෙනි වාහනේ.වාහන ගැන වැඩි දැනුමක් නැහැ.එක නිසයි උඹලගෙන් සප් එකක් ඉල්ලන්නේ. පොඩ්ඩක් මට උපදෙස් ටිකක් ඕනේ මචං..
මම හොයල බැලුව වාහන ටිකක් මෙන්න මේවා තමයි මම හිතුවේ.
Nissan FB15(year 2000 + )
Honda Civic ES1 ( 2000 +)
Nissan BlueBird Sylphy(1500 cc ,Year 2000 + )
Toyota Corolla 110
මේ සෙට් එක තමයි මම හිතාගෙන ඉන්නේ වාහන මේවගේ ගණන් බලපුවහම 19,20,21,22,23
ඔය වගේ ගණන් වලට තමයි තියෙන්නේ. මට උපරිම යන්න පුළුවන් 18

. 18ට අඩුවෙන් Nissan FB15 ගන්න පුළුවන් එත් Year 1999 සහ ඊට යට ඒවා තමයි තියෙන්නේ.ගොඩක් අය කියනවා Nissan FB15 මොඩ්ල් එක පරණ නිසා දැන් ගන්න එපා කියල . පරණ ඒවා දුවල දුවල පට්ට ගහල තියෙන්නේ එක නිසා අලුත් එකකට යන්න කියල.පරණ වාහන ගතහම හද හදා ඉන්න වෙනවා අනික විකුණා ගන්නත් බැහැ කියල.
Toyota AE110 එකයි Toyota Corolla 110 මේ දෙකම එකක් ද?
මට හිතා ගන්න බැහැ මොකක් ද ගන්න පුළුවන් කියල.
උඹල මොකද හිතන්නේ පොඩි උපදෙස් ටිකක් දීපල්ලා.මොකක් ද ගන්න හොඳ මිට අමතරව හොඳ එකක් තියනවා නම් එකත් කියපල්ලා.
මචන් මම ගන්න යන පලවෙනි වාහනේ.වාහන ගැන වැඩි දැනුමක් නැහැ.එක නිසයි උඹලගෙන් සප් එකක් ඉල්ලන්නේ. පොඩ්ඩක් මට උපදෙස් ටිකක් ඕනේ මචං..
මම හොයල බැලුව වාහන ටිකක් මෙන්න මේවා තමයි මම හිතුවේ.
Nissan FB15(year 2000 + )
Honda Civic ES1 ( 2000 +)
Nissan BlueBird Sylphy(1500 cc ,Year 2000 + )
Toyota Corolla 110
මේ සෙට් එක තමයි මම හිතාගෙන ඉන්නේ වාහන මේවගේ ගණන් බලපුවහම 19,20,21,22,23
ඔය වගේ ගණන් වලට තමයි තියෙන්නේ. මට උපරිම යන්න පුළුවන් 18

. 18ට අඩුවෙන් Nissan FB15 ගන්න පුළුවන් එත් Year 1999 සහ ඊට යට ඒවා තමයි තියෙන්නේ.ගොඩක් අය කියනවා Nissan FB15 මොඩ්ල් එක පරණ නිසා දැන් ගන්න එපා කියල . පරණ ඒවා දුවල දුවල පට්ට ගහල තියෙන්නේ එක නිසා අලුත් එකකට යන්න කියල.පරණ වාහන ගතහම හද හදා ඉන්න වෙනවා අනික විකුණා ගන්නත් බැහැ කියල.Toyota AE110 එකයි Toyota Corolla 110 මේ දෙකම එකක් ද?
මට හිතා ගන්න බැහැ මොකක් ද ගන්න පුළුවන් කියල.
උඹල මොකද හිතන්නේ පොඩි උපදෙස් ටිකක් දීපල්ලා.මොකක් ද ගන්න හොඳ මිට අමතරව හොඳ එකක් තියනවා නම් එකත් කියපල්ලා.
Last edited: