කාර් එකක් ගන්න උපදෙස් ඕනේ මචන්ලා...

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    කාර් එකක් ගන්න උපදෙස් ඕනේ මචන්ලා...

    මචන් මම ගන්න යන පලවෙනි වාහනේ.වාහන ගැන වැඩි දැනුමක් නැහැ.එක නිසයි උඹලගෙන් සප් එකක් ඉල්ලන්නේ. පොඩ්ඩක් මට උපදෙස් ටිකක් ඕනේ මචං..
    මම හොයල බැලුව වාහන ටිකක් මෙන්න මේවා තමයි මම හිතුවේ.
    Nissan FB15(year 2000 + )
    Honda Civic ES1 ( 2000 +)
    Nissan BlueBird Sylphy(1500 cc ,Year 2000 + )
    Toyota Corolla 110


    මේ සෙට් එක තමයි මම හිතාගෙන ඉන්නේ වාහන මේවගේ ගණන් බලපුවහම 19,20,21,22,23
    ඔය වගේ ගණන් වලට තමයි තියෙන්නේ. මට උපරිම යන්න පුළුවන් 18 :(:(:(. 18ට අඩුවෙන් Nissan FB15 ගන්න පුළුවන් එත් Year 1999 සහ ඊට යට ඒවා තමයි තියෙන්නේ.ගොඩක් අය කියනවා Nissan FB15 මොඩ්ල් එක පරණ නිසා දැන් ගන්න එපා කියල . පරණ ඒවා දුවල දුවල පට්ට ගහල තියෙන්නේ එක නිසා අලුත් එකකට යන්න කියල.පරණ වාහන ගතහම හද හදා ඉන්න වෙනවා අනික විකුණා ගන්නත් බැහැ කියල.

    Toyota AE110 එකයි Toyota Corolla 110 මේ දෙකම එකක් ද?

    මට හිතා ගන්න බැහැ මොකක් ද ගන්න පුළුවන් කියල.
    උඹල මොකද හිතන්නේ පොඩි උපදෙස් ටිකක් දීපල්ලා.මොකක් ද ගන්න හොඳ මිට අමතරව හොඳ එකක් තියනවා නම් එකත් කියපල්ලා.
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    uba normal commuting nam corolla 110 ekak ganin. shape wahane. theluth karanawa. repair cost ekath adui. but balala ganin. dan thiyena ewa patta gahana thiyenne.
    eelaga option eka FB15 eka. aluth model eka ganin. parana eke sensor wala ledak thiyenawaLU. mama hariyatama danne na.

    honda ekak ganin ithin uba ekata asa nam. wahane patta. eth maintain cost eka ehema wadi toyo ekata wada. uba honda ekak padina eke athal eka gannawa nam ganin. nathnma padui ganna eka

    BB eka nam epa macho.
     

    aruna47

    Well-known member
  • ටොයෝටා වහනයක් ගත්තොත් පාර්ට්ස් ගණන් අඩුයි, ලෙඩ අඩුයි, මාර්කට් එක බහින්නේ නැහැ. කොරොල්ලා වගේ නම් මාර්කට් එක බහිනවා අඩුයි. ඒ වගේම ගණන්. අනික් එව්වා යන මිල ගණන් ගැන නම් මම දන්නේ නැහැ
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    Nissan FB15
    2000 එහා එකක් බලපංකෝ
    mata prashne machan parana model nisayi 2000 walata uda kiyanne 21 k wath yanawa. :(
    mamanam kamathi HONDA ES tama :)
    (wadiya nodanimi subject eka)
    ES eke leda ehema thiyanawada
    honda civic es1 ekakata try karanna eka hondi.
    ES1 eke leda thiyanawada machan.
    machan la micro mark 2 onda nedda ? (2014)
    Micro eka hariyanne naha ban
    Thanks
    Thanks
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    uba normal commuting nam corolla 110 ekak ganin. shape wahane. theluth karanawa. repair cost ekath adui. but balala ganin. dan thiyena ewa patta gahana thiyenne.
    eelaga option eka FB15 eka. aluth model eka ganin. parana eke sensor wala ledak thiyenawaLU. mama hariyatama danne na.

    honda ekak ganin ithin uba ekata asa nam. wahane patta. eth maintain cost eka ehema wadi toyo ekata wada. uba honda ekak padina eke athal eka gannawa nam ganin. nathnma padui ganna eka

    BB eka nam epa macho.
    ela kiri machan .Thanks.Honda eke leda enawa aduda
    ටොයෝටා වහනයක් ගත්තොත් පාර්ට්ස් ගණන් අඩුයි, ලෙඩ අඩුයි, මාර්කට් එක බහින්නේ නැහැ. කොරොල්ලා වගේ නම් මාර්කට් එක බහිනවා අඩුයි. ඒ වගේම ගණන්. අනික් එව්වා යන මිල ගණන් ගැන නම් මම දන්නේ නැහැ
    elaz Thanks machoo
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    වටින් ගොඩින් අහලා තිබුනත් වැඩිය වාහන ගැන දන්නෙ නැ බන් ...:)
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    කාර් එකක් ගන්න උපදෙස් ඕනේ මචන්ලා...

    moka gaththath nissan silphy nam ganna epaa. second hand market ekak naha coz patrol wada karanne naha.