කාර් එකක් ගන්න ඕනා මචන්

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    කාර් එකක් ගන්න ඕනා මචන්


    Insight , prius එහෙමත් නැත්නම් vezel එකක් ගන්න ඔනේ, :rolleyes: ලීසින් එකකක්ට යන්වඩ පර්සනල් ලොන් එකකට යන්වඩ කියල හිතා ගන්න බෑ. මෙහේන් ගන්නවට වඩා ලබෙට ජපැන් වලින් ගෙන්න ගන්න පුලුවන් නේද බන්. මන් නම් වැඩිය ඔය සීන් එක දන්නේ නෑ මචන් :baffled: කාට හරි දන්න කෙනේක් ඉන්නව නම් කියලා දීපන් , මගේ ආසාව නම් මචන් vezel එක, පට්ට ලුක් එකක් තියෙන්නේ. ඔය මන් කියපු ජාති වලත් එක එක ග්‍රේඩ් තියනව නෙද බන්, දන්න එකේක් කියලා දීපන්කො, මට මෙලෝ දැනුමක් නෑ බන්. :( එත් මගෙම කාර එකක් අරන් ඩ්‍රයිව් කරන්න ආසයි මචෝ :love:

     
    Nov 27, 2009
    2,139
    107
    0
    vezel aye wiuananna wenne nam godak adu ganata. insight production nawaththala. eka nisa prius,aqua ekak ganna eka thamai hoda mage denime hetiyata.
     

    Samudu

    Member
    Jul 3, 2007
    30
    1
    0
    vezel eke recall ekak awa kiyala thiyenawa hoyala balanna anyway maxa wahane.recall eken passe aluth eka niyameta dayi
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    vezel eke recall ekak awa kiyala thiyenawa hoyala balanna anyway maxa wahane.recall eken passe aluth eka niyameta dayi

    Prius eke plug-in kiyala ekakuth thiyenawa bn 52 kata ganna puluwan, eka peya eka hamrak charge karala 16km duwanna puluwanlu electricity eken. Hodada nam danne nee :( :(