![]()
මම මූ නම් පුලුවන් තරම් සල්ලි අතින් දාලා අඩුම ළීස් එකකට ගිහින් ඉන්දියන් ඇල්ටො එකක් ගන්නවා.
![]()
Anna ekai..

![]()
මම මූ නම් පුලුවන් තරම් සල්ලි අතින් දාලා අඩුම ළීස් එකකට ගිහින් ඉන්දියන් ඇල්ටො එකක් ගන්නවා.
![]()

ඒත් මචන් ගොඩක් Pick Me, Uber දුවන්නෙ Indian Alto, Japan Alto, WagonR නේද?![]()
Ow eka atha, man gawa thiyenne celerio math parttime thamai duwanne padu naha , mage bam finance eka 25,000 watenne 4years walin ewarai , maseta kohomath man 50,000 k hoyanawa, celereo eke ida thiyanawa machan indian alto ekata wada, parts labai anika ekai gatte celerio eka , family use karannath hithagena

අන්තිමේ මල්බෙරියා පිහිට වුනා නේ?![]()
වාහනේ වටිනාකම වගේ දෙගුනයක් ගෙවන්න වෙනවා![]()
ඌ කොහොමද පිහිට වුනේ?![]()
මගේ අතීතය මතක්වුනා. . ලොකු කතාවක් තියෙනවා කියන්න කෙටියෙන් කියන්නම්. .
ඌබර් දුවන්න හිතන් ඒකෙන් හම්බකරලා ලීසින් දාන්න හිතන් වාහන ගන්න එපා. . දැනට ඌබර් එකෙ ඉන්න කට්ටිය ලීසින් ගෙවාගන්න විදියක් නැති නිසා දුවන අය සහ පාර්ට් ටයිම් දුවන අය. . ඕකෙන් ඇති ලාබයක් නෑ. . සමහරු අහනවා ලාබයක් නැත්තන් ඇයි දුවන්නේ අයින් වෙයල්ලකෝ කියලා. . ඒකටත් උත්තරේ කියන්නම්. .
එල්.බී එකේ ලීසින් එක දාන්න කලින් 100පාරක් හිතන්න. . මට වෙච්ච දෙයක් කියන්නම්. . මමත් ඌබර් දුවලා ලීස් එක ගෙවලා ගෙදර වියදමත් හොයාගන්න හිතන් ඒ කිව්වේ 90000ක් වගේ මාසෙට හොයන්න හිතන් 12/2017 ජේ ස්ටයිල් එකක් ගත්තා. . ලක්ශ 24.5ක් ලීසින් අතින් ලක්ශ 6.5ක් දුන්නා. . මාස 3ක් යද්දි ලීස් එක විතරක් හොයතැකි ගෙදර වියදමක් හොයන්න බැරි බව තේරුනා ඒ කිව්වේ මාසෙට 60000ක් අවුලක් නෑ 90000ක් හොයන්න බෑ. . ඉතින් දැන් මොකද කරන්නේ කතාකරා ලීසින් කම්පැනියට. . උන් කිව්වේ මෙච්චරයි 61000න් තව වාරික 57 තියෙනවා ඒ කියන්නේ ඔයා අපිට 3477000ක් ගෙවන්න තියෙනවා කිව්වා. . වෙන කෙනෙක්ගේ නමට පවරන්න බෑ පවරන්නනම් ඔය ගානම ගෙවන්න ඕනා කිව්වා. . මොකෝ කරන්නේ දුන්නා ඌබර් දුවන එකෙක්ටම ගෙවාගෙන පලයන් කියලා. . ටහිකෙනවා මාස තුනයි මු වාහනේ ආයේ මට ගන්න කිව්වා ලීසින් ගෙවන් යන්න බෑ කියලා. . වාහනේට අතින් ගෙව ගෙව හිටියා. . මේක කරන්න බෑනේ ලීසින් කම්පැනියට කතාකරා උන් ආයේ කිව්වා තව වාරික 46ක් තියෙනවා 2806000ක් ගෙවන්න තියෙනවා කියලා. . මොකෝ කරන්නේ. . ආයේ දුන්නා ඌබර් දුවන එකෙක්ටම. . ඌත් ආයේ වාහනේ දුන්නා ගෙවාගෙන යන්න බෑ මටම ගනින් කියලා. .
දැන් මම වාරික 21ක් ගෙවලා තියෙනවා ඒ කියන්නේ 1285599ක් වාරික විදියට ගෙවලා තියෙනවා. . අතින් දීපු ලක්ශ 6.5 එකතුවුනාම ඔක්කොම 1935599යි. .
ඉදිරියට ගෙවන වාරිකවල එකතුව 2387541ක්. . ලීසින් එක ඉවරකරන්න කතාකරා උන් මුලින් ඉල්ලුවා 2230000ක් පස්සේ කියලා කියලා 2150000ට ඉවර කරගන්න කතාකර ගත්තා. . ඒ කියන්නේ අඩුකලේ 237541යි. . ඉතින් මම වාහනේට ඔක්කොම 4085599ක් ගෙවනවා. . වාහනේ විකුනන්නේ ලක්ශ 25යි. . එතකොට පාඩුව 1585599. . තේරුනාද මන්දා. .
වාහනේ ගද්දි ගෙවන්න පුලුවන්නම් විතරක් වාහනේ ගනින් ලීසින් කියන්නේ කොටි වලිග. . ලීසින් ගත්තොත් ගත්තා ආයේ හැරෙන්න බෑ. . ඌබර් දුවන එවුන්ටත් ඕක තමයි වෙලා තියෙන්නේ. . පුලුවන්නම් බෑන්ක් ලෝන් එකකට යන්න බලන්න. .
ඊයේ කියපු කතාව අද වෙනස් කරන්න වුනා. . ඊයේ කිව්වනේ අතින් 2150000ක් ගෙවලා සෙටල් කරැකි කියලා. . අද ගියා ඉන්වොයිස් එකක් ගන්න මුන් කියනවා කෑශ් වලට විතරයි 2150000ට සෙටල් කරන්න පුලුවන් ඉන්වොයිස් ගන්නවනම් 2394000ක් ගෙවන්න වෙනවා කියලා. . මොන හුත්තක්ද බන් අවුරුදු 5ම පොලිය රුපියලක් වත් අඩුනොකර එකපාර ගෙවන්නලු. .
එතකොට පාඩුව 1935599 + 2394000 = 4329599 - 2500000 = 1829599
මුන්ට හෙන ගහන්න ඕනා. . සක්කිලි. .
පිස්සු හැදෙනවනෙ බං. හැබැයි මේක උබට හොද මට්ටුවක්, ආයි ලීස්වලට නොයන්නම.
මගේ ජිවිතේ මන් කරපු ලොකුම ගොන්කම. . ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ආයේ ලීස් නම් දාන් නෑ. .

uber duwanna japan ekak aran dana eka padui ochara finance ekak dala indaian alto ekak wage aran dala duwanna balanna eke wiyadama yanne aduwen e wagema brand new nisa leda nathuwa kalayak duwa ganna puluwan.

uber duwanna japan ekak aran dana eka padui ochara finance ekak dala indaian alto ekak wage aran dala duwanna balanna eke wiyadama yanne aduwen e wagema brand new nisa leda nathuwa kalayak duwa ganna puluwan.

ඊයේ කියපු කතාව අද වෙනස් කරන්න වුනා. . ඊයේ කිව්වනේ අතින් 2150000ක් ගෙවලා සෙටල් කරැකි කියලා. . අද ගියා ඉන්වොයිස් එකක් ගන්න මුන් කියනවා කෑශ් වලට විතරයි 2150000ට සෙටල් කරන්න පුලුවන් ඉන්වොයිස් ගන්නවනම් 2394000ක් ගෙවන්න වෙනවා කියලා. . මොන හුත්තක්ද බන් අවුරුදු 5ම පොලිය රුපියලක් වත් අඩුනොකර එකපාර ගෙවන්නලු. .
එතකොට පාඩුව 1935599 + 2394000 = 4329599 - 2500000 = 1829599
මුන්ට හෙන ගහන්න ඕනා. . සක්කිලි. .
හොද ප්ලෑන් එකක් ගහලා ඔය නැති වෙච්ච හැම රුපියලක්ම ඩබල් කරලා ආයේ හොයපන්.![]()

machan meka nam complain ekak danna pluwan seen ekak..unta ehema ganna be. aduma gane future interest eken 50% - 70% adu karanna one hari nam..LB eke koheda branch eka..machan poddak naya thorathuru karyanshaya kiyala place ekak tynwa.ekata katha karala balapan..
Personal loan wala early settlement fee eka outstanding capital eken 4%.