කාර් එකක් ගන්න සල්ලි
පුතී මං කාර් එකක් ගන්න රැපියල රැපියල එකතුකරලා ගාන හදන් ඉන්න කොට ම මංගල පුතා වැඩිකරා කියහන්කෝ ටැක්ස් දාලා අවමංගල වෙන්න!
උබලා මගේ යාළුවෝ නේ දැන් අඩු වෙලා තියෙන්නේ ලක්ෂ 5 ක් විතර උබලට පුළුවන් එකතුවෙලා සල්ලි දාලා මට වාහනයක් අරන් දෙන්න මං උබලගේ නම් ටික වාහනයේ පිටිපස්සේ අතහිත මෙයාලගෙන් කියලා දානවා
කට්ටිය කැමතිද පුතාලා ලොකු පිනක්