කාර් එකක් ගන්න හෙල්ප් එකක්...
මචන්ලා.... මම toyota vitz කාර් එකකට මාර ආසයි. ලගදි එකක් ගන්න තමයි හදන්නෙ. මට දැන ගන්න ඕන කොහොමද කෙලින්ම ජපානෙන් එකක් import කරන්නෙ කියල. දන්න කෙනෙක් කියල දෙන්නකො... BUMP හරි දාන්න හොඳේ...