කාර් එකක් ගන්න..!

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    කාර් එකක් ගන්න..!

    මචන් මම කාර් එකක් ගන්න කියල බැලුවේ. ලක්ෂ 15 - 18 අතර ගානක එකක් තමයි බලන්නේ. වාහන ගැන එච්චරම දැනුමක් නැහැ. ජපන්, කොරියන් අතර එකක් තමයි බැලුවේ. නිසාන් FB15 ඒවත් දැන් ගණන් ගිහින්. ලක්ෂ 19න් එහා..කොරියන් eon එක අලුතෙන්ම 18.5 කියනවා. වෙන මොනවාද බං හොඳ කාර් වර්ග තියෙන්නේ. පොඩි සප් එකක් දියන්කෝ කාර් එකක් තෝරා ගන්න..!
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Suzuki every ganna puluwan machan 21ta wage...
    Suzuki wagon R 2014 FZ ganna puluwan 24.5ta wage
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ජපන් කියලා පරණ ලදරම් වලට කර ගහන්න එපා බං. එළකිරියේ උනුත් උඩ පැනගෙන recommend කරයි. පස්සේ උඹට තමයි තනියම ගරාජ් ගානේ සතිඅන්තේ නිවාඩුව ගත කරන්න වෙන්නේ..