කාර් එකක් ලීස් කරලා රෙන්ට් එකට දෙමුද?

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
අවුරුදු 5ක් වෙන එකෙක්ට කාර් එක දෙන්න. Good luck with that! මගෙ යාළුවෙකුත් ඕක කරනවා. මුකුත් කියන්න ගියෙ නෑ සිඟිති හිත රිදෙන නිසයි ඉරිසියාවට කියන කතා කියන නිසයි. අවුරුදු 5න් නෙවෙයි 3ක් යන්න කලින් ඕකෙ කුකුල්ලුත් ඇති කරන්න මට්ටමට ඇතුල හැදෙයි.
 
Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
ekane machan 5laks walata ekak ganna haduwe :oo:

:rofl::rofl: උඹ මිනිස්සුන්ට ගිනිගෙඩි දීල හම්බ කරන ජොබ් එකක්ද කරන්නෙ? ලක්ශ 5ට කාර් ගන්නෙ බලාගෙන එහෙනම්. දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නම් ඔය වගේ මෝඩ වැඩ වලට යොදවන්න එපා මචන්. උඹ කුණකට අහු උනොත් සල්ලිත් නෑ, ගරාජ් ගානෙ රස්තියාදු වෙන්න වෙනව පාට්ස් හොය හොය. කැමති දෙයක් කරගනින්. :D
 
LuckyMe

Member
Aug 24, 2014
288
10
0
dan tiyena thatwe anuwa..oya wade saarthaka ne...
waahana 5k 10k wath rent karanawanam ok..eka waahanekin patan ganna epa machan
uba eka waahanayakin deyak karanawanam...tourism wage deyak karapan uba driver widiyata.aniwaryen laabayak tiyenawa ehema kaloth ehema nathnm atherala daapan. therumak ne.
 
visitha1

Member
Oct 17, 2007
165
11
0
එළකිරි සාමාජිකයන්ට පින්සිදුවෙන්නට මන් වැටෙන්න ගිය අමාරුවෙන් ගැලවුනා කියලා මන් හිතනවා. රජයේ සේවකයන්ට මොන "prius, Allion, Premio" ද? මන් මගේ පාවිච්චියට සල්ලි එකතු කරලා 5laks වලට වගේ ජපන් කාර් එකක් ගන්නවා. ඉන්දියාවේ කාර් නම් ගන්නේ නෑ. එහෙනං අපි මේ ත්‍රෙඩ් එක මෙතනින් නිමා කරමු. ඔබ සැමට ජයෙන් ජය.!!! :D

indian ewata ochara baya wenna apa:P yes japaneses ewa wage comfy ne 5lkhs walata num cars ganna apa :confused:mage yaluwek banking job ekak karana utath ekale 50 wage thamai month ekata humbune :yes:u mulinma gatthe alto ekak 13 withara mage hithe,passe u eka rent ekata dunna,alto maha loku ganak yanne maintain karanna 4 years withara eka u use kara:cool:,giya aurudde u alto eka 14 kata dila vitz ekak genawa,den vitz eka dila aqua ekak thiyenawa :cool:podda podda issarahata yamu:yes:ubata rent ekata car eka denna one nethum 13-15 japaness ekak ganna:cool:5lkhs walata gathoth ithin sorry thama
 
Last edited:

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    indian ewata ochara baya wenna apa:P yes japaneses ewa wage comfy ne 5lkhs walata num cars ganna apa :confused:mage yaluwek banking job ekak karana utath ekale 50 wage thamai month ekata humbune :yes:u mulinma gatthe alto ekak 13 withara mage hithe,passe u eka rent ekata dunna,alto maha loku ganak yanne maintain karanna 4 years withara eka u use kara:cool:,giya aurudde u alto eka 14 kata dila vitz ekak genawa,den vitz eka dila aqua ekak thiyenawa :cool:podda podda issarahata yamu:yes:ubata rent ekata car eka denna one nethum 13-15 japaness ekak ganna:cool:5lkhs walata gathoth ithin sorry thama

    umbe yaluwa maseta 50000k hamba kale oya kiyana widiyata 2009 awuruddene ban. ekale 50000k kiyanne danata wada sahenna loku ganakne. ekale mage padiya 18000
    laksha 13k ekatu karagatte kohomada?
    :rolleyes:
     
    Last edited:

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    umbe yaluwa maseta 50000k hamba kale oya kiyana widiyata 2009 awuruddene ban. ekale 50000k kiyanne danata wada sahenna loku ganakne. ekale mage padiya 18000
    laksha 13k ekatu karagatte kohomada?
    :rolleyes:

    u macahn mage yaluwa unata car eka full money dilada gatthe kiyala mama ahanna giye ne :rolleyes:ehema ahana eka polite ne:eek:habai u podi lease ekak danna etthi,e kale 8lkhs lease ekak demoth 17 wage thamai month ekata gewana wenne:yes:anika hema month ekema u car eka rent ekata dunne ne personal use ekatath thiya gattha:cool:den num uge padiya 90 pannala hamba wenawa kiuwa:cool:
     
    Last edited: