කාර් එකක් විකුනද්දී කරන්න ඕනේ මොනාද ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    කාර් එකක් විකුනද්දී කරන්න ඕනේ මොනාද ?

    මචන්ලා කාර් එකක් විකුනද්දී.

    මුදල් දුන්නට පස්සෙද මම document අදාළ කෙනාට දෙන්න ඕනේ.නැත්නම් ඊට කලින් දෙන්න ඕනෙද.

    විකුනද්දී වාහන අයිතිකරු හා ගැනුම්කරු කරන්න ඕනේ දේවල් ටික පොඩ්ඩක් දන්නා කෙනෙක් කියල දෙන්න පුලුවන්ද.මට කලින් exp නැ.වහනයක් විකුණලා.
     
    • Like
    Reactions: saja

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    Salli documents dekama aka para thama share kara ganne

    a welawe oya MT6 form (trasfer form) aka sign karala denna oni, aka papers 4k, 1k oyata thiyaganna thiyenne
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Salli documents dekama aka para thama share kara ganne

    a welawe oya MT6 form (trasfer form) aka sign karala denna oni, aka papers 4k, 1k oyata thiyaganna thiyenne

    cash bank ekak etulema transfer karaganna machan.....account ekakata demmanam oyata lesie
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා කාර් එකක් විකුනද්දී.

    මුදල් දුන්නට පස්සෙද මම document අදාළ කෙනාට දෙන්න ඕනේ.නැත්නම් ඊට කලින් දෙන්න ඕනෙද.

    විකුනද්දී වාහන අයිතිකරු හා ගැනුම්කරු කරන්න ඕනේ දේවල් ටික පොඩ්ඩක් දන්නා කෙනෙක් කියල දෙන්න පුලුවන්ද.මට කලින් exp නැ.වහනයක් විකුණලා.

    යකෝ උබේ මුළු මුදල කොම්ප්ලිට් උනාට පස්සේ යි documents දෙන්න ඕනේ. නැත්නම් බොට සල්ලිත් නැහැ වහනෙත් නැහැ. ලීසිං යනවනම් මේක බලපන් http://www.elakiri.com/forum/showpost.php?p=22941865&postcount=5
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka

    යකෝ උබේ මුළු මුදල කොම්ප්ලිට් උනාට පස්සේ යි documents දෙන්න ඕනේ. නැත්නම් බොට සල්ලිත් නැහැ වහනෙත් නැහැ. ලීසිං යනවනම් මේක බලපන් http://www.elakiri.com/forum/showpost.php?p=22941865&postcount=5

    අනිවා මචන්....තැන්ක්ස්.....................