කාර් එකක් හොයල දෙන්නකෝ
යාලුවනේ, මම බයික් එකක් ගන්න කියල හිතාගෙන හිටියෙ, අපේ office එකේ 4 දෙනෙක් සෙනසුරාද accident වෙලා බයික් වල, මම බයික් ගන්න අදහස අතහැරිය, මට 1.4 million වලට අඩුවෙන් brand new කාර් එකක් හොයල දෙන්නකො කවුරු හරි.
දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාල යන්න.