කාර් එකක් ෆුල් පේන්ට් help
කාර් එකක් ෆුල් පේන්ට් කරන්න කීයක් විතර යනවද මේ දවස් වල? Silver color, no tinkering
කාර් එකක් ෆුල් පේන්ට් කරන්න කීයක් විතර යනවද මේ දවස් වල? Silver color, no tinkering
professional hodata karana ekek laksa 1k withara gannawa
Bump
හරි විදිහට පේන්ට් බූත් එකේ දාල කරන්න නම් 100k පනීවි.
40 withra puluwan hoda paint ekak nm 50 withara yai
civic ekata 1,85 k illuwa bn serama weda tikata
![]()
gaana balanna epa bn. hoda professional ekekta diyan paint eka. ape van ekath paint danna ahala toyota lanka eken 2k illuwa. paint booth daala karanna tawa ekek 180 illuwa. antimata 90k ta ekekta dunna paint eka. u wede kaala. anitimata apahu mula idanma wede karanna una
බාසෙක් ගෙදරට ගෙනල්ලා නෝමල් එකේ වැඩේ කරගන්ඩ පුළුවන් 30කට විතර.හැබැයි හොඳ බූත් එකකට දාලා එළටම පාට මික්ස් කරලා ගහන්ඩ 1විතර යනවා