කාර් එකට සුපිරියටම ටින්කරින් පාරක්..OR BodyKit. ? ?
මචන්ස්ලා මට කියනවදා තැනක් සුපිරියටම කාර් වලට ටින්කරින් පාරක් දා ගන්න. මගේ තියෙන්නෙ
මචන්Z හැබැයි පරණ එකක්.
මගේ එක පොටෝ එකේ වගේ එකක්.මේ මගේ එක නෙමේ..
හික් හික්..!!!
පාවිච්චි කරේම නෑ අවුරුද්දක් වගේ මට ලයිසන් නැතිව උන්නු නිසා.But දැන් කොල්ලා වන්ඩිය පාරට දාන්න කියලා තමයි හිතන් ඉන්නේ.
විකුණන්න කියන්න නම් එපා ඔන්න.මොකද මේක 15KM/L කරනවා හොදටම..
තව...මට දන්න අය කියනවාද කොහොම ගානක් වගේ යයිද කියලත්.
මොකද මේකේ 50% වගේ ටින්කර් කරන්න ඕනේ.එහෙම නම හොද ටින්කර් කරන එකද, මේ ඔක්කොම ගලෝලා BodyKit ගහන එකද.?
ටින්කර් හොදනම් ඒකට ගානයි තැනකුයි BodyKit නම් ඒකට ගානයි තැනකුයි කියන්නලා..
තැන්කූ වේවා.. ජය..

Last edited:
maru wandiya