කාර් එකට සුපිරියටම ටින්කරින් පාරක්..OR BodyKit. ? ?

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    කාර් එකට සුපිරියටම ටින්කරින් පාරක්..OR BodyKit. ? ?

    මචන්ස්ලා මට කියනවදා තැනක් සුපිරියටම කාර් වලට ටින්කරින් පාරක් දා ගන්න. මගේ තියෙන්නෙ

    මචන්Z හැබැයි පරණ එකක්. :baffled:
    3a8a75af-8817-4cde-b2c1-d66c9def30c3.jpg

    d34474c7-7f72-4414-96e3-32321f41624b.jpg

    මගේ එක පොටෝ එකේ වගේ එකක්.මේ මගේ එක නෙමේ..
    හික් හික්..!!!

    පාවිච්චි කරේම නෑ අවුරුද්දක් වගේ මට ලයිසන් නැතිව උන්නු නිසා.But දැන් කොල්ලා වන්ඩිය පාරට දාන්න කියලා තමයි හිතන් ඉන්නේ.
    විකුණන්න කියන්න නම් එපා ඔන්න.මොකද මේක 15KM/L කරනවා හොදටම.. :P

    තව...මට දන්න අය කියනවාද කොහොම ගානක් වගේ යයිද කියලත්. :rolleyes:
    මොකද මේකේ 50% වගේ ටින්කර් කරන්න ඕනේ.එහෙම නම හොද ටින්කර් කරන එකද, මේ ඔක්කොම ගලෝලා BodyKit ගහන එකද.?

    ටින්කර් හොදනම් ඒකට ගානයි තැනකුයි BodyKit නම් ඒකට ගානයි තැනකුයි කියන්නලා..

    තැන්කූ වේවා.. ජය..

    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕකට බොඩි කිට් ගහන්න නම් එපා දෙයියෝ.ඔය කාර් එකට බොඩි කිට් හරියන්නේ නෑ...ඔරිජිනල් විදියට පදින්න..ඒ යන සල්ලි වලින් කාර් එකට සුපිරි ඇලෝයි විල් හතරක් දා ගන්න..එකෙන් හොද ලුක් එකක් එයි..

    මෙන්න මේ කාර් එක උදාහරනෙකට ගන්න...චාම් විදියට මොඩිෆයි කරලා තියෙනවා..පෙනුම උපරිමයි...මේ විදියට ගොඩ දා ගන්න බලන්න...ගැලපෙන ස්පොර්ට් ඇලෝයි විල් වලින් තමයි වාහනෙකට ලොකු පෙනුමක් එන්නේ..

    උබ කොහෙද මචං ඉන්නේ?

    29gj61k.jpg
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ජන්තු අයියා;17183220 said:

    mama sapugaskande innne
    thanks ube advice ekata machan :-)
    ehema karnna one ehenam
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    4430-2200x1300.jpg

    me wage karnna loku gaanak yaida.?

    :-O

    බුදු අම්මේ..ඕවා කරන්න නම් හිතන්නවත් එපා..කාර් එකේ වටිනාකම ගහලා යනවා ඕකෙන්..විශේෂයෙන් දොරවල් ඔහොම ගහන එක එච්චර සාර්තක නෑ මචං..ආ..සපුගස්කන්දේද ඉන්නේ?ලග පාත හොද පොරවල් ටිකක් ඉන්නවා..මම උන්ගේ නම්බර් උබට එවන්නම්.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ජන්තු අයියා;17184512 said:
    බුදු අම්මේ..ඕවා කරන්න නම් හිතන්නවත් එපා..කාර් එකේ වටිනාකම ගහලා යනවා ඕකෙන්..විශේෂයෙන් දොරවල් ඔහොම ගහන එක එච්චර සාර්තක නෑ මචං..ආ..සපුගස්කන්දේද ඉන්නේ?ලග පාත හොද පොරවල් ටිකක් ඉන්නවා..මම උන්ගේ නම්බර් උබට එවන්නම්.

    තැන්කූ මචන්..
    ඒත් වන්ඩිය පාරෙ අරන් යන්න මොකක්ද වගේ බන් පරණ විදිහට..
    මට number ටික එවනවද.?
    මට බොඩිකිට් පිස්සුව ගහලා බන් තියෙන්නේ.insurance දෙන්නෙත් නෑලු නේද.!
    සාමාන්‍යයෙන් කීයක් වගේ වෙයිද බන් ටින්කර් කරලා Kit ගහලා එනකොට මට.?