මදැයි. ඇයි කපන්න දුන්නෙ![]()
kepuwa wire deka abaruwa. tape ekak gehuwa.
සව්න්ඩ් සුපිරියට ඕනා නැතිනම් මුලික දේ වීඩියෝ නං මේක අව්ලක් නෑ
වයර් හානස් එක කපන්න බලයි ළඟටම වෙලා ඉන්න ඕන හයි කරනකොට.
apo chinese lahutu ganna epa bn.man gaththa pioneer ekak damro warranty ekka.kisima aulak na hodata wada.ganan thamai.eth sound quality durability athi baluwama patta.passe katu kanawata wada
damme meka
mama nam kiyanne android ekak demma nam hondai kiyala
map eka daaganna puluwan eekatama
mokada ooke screen ekak thibba kiyala
movies bala bala yanna yee yanin gaman
mokakda ban හානස්
BUMP
මේ කතාව නම් සම්පුර්ණ ඇත්ත. මැප් එක හරි වැදගත් මචන්
ඔය හෙඩ් යුනිට් වල රේඩියෝ එහෙම හැම තැනටම අහුවෙන්නෙ නෑ.සවුන්ඩ් කොලිටි එක මිල ගනන් වැඩි ඒවත් එක්ක බලද්දි සාපෙක්ශව මදි.කොයි වෙලාවෙ කෙලවෙයිද කියන්න බෑ.ඒක ඉතින් උබේ වෙලාව තමයි.වෙන අවුලක් නෑ. හැබැයි ඉතින් ඔය ගානට ඊට වඩා හොද තත්වෙ එකක් දෙන්නත් අමාරුයිනේ බන්
Made in where?
bump
BUMP
bump
Oka danna epa kelinma Android ekak danna
Map eka sahenna watinawa![]()
Bump
ඕක නම් පෙන හැටියට කොලිටි නැහැ බං
Wire harness eka nokapa danne khomada? Induction da?![]()
oya ganatanam paduwak na honda player ekak ganna ba oya ganata owage loku quality ekak nam balaporothu wenna ba.
kelinma Android ekak danna
20 - 30 athare plwan...
Bump
Android Stuck ehema wenne nadda ban
lankawe ehema thama bnakepuwa wire deka abaruwa. tape ekak gehuwa.
kal yanakota rath wenakota tape eke glue eka unu wela tape eka lihenawa. itapasse wire short wenawa itapasse set eka iwarai ekko wahane fuse yanawa.
Japan Alto wahana dekaka wiring dekak tibba widiha me.
View attachment 108089
View attachment 108090
Fix:
View attachment 108091
View attachment 108092
![]()
තෑන්ක්ස් මචංල සේරටම..Mchn hoda android player ekak dapan, owa dan outdated.. podi ganak wadiyen giyada ubada dukak hithena ekak na