හපෝ උන් රවුමට රවුමට අතුල්ලලා රවුම් ඉරි අඳිනවා පේන්ට් එකේ, වාහන ඔක්කොම හෝදන්නේ එකම රෙදි කෑල්ලෙන්, රෝද හෝදන රෙද්දම ආයේ බාල්දියේ ඔබල අරං බොඩි එකත් හෝදනවඅන්තිමේ ඒකම මිරිකලා වාහනේ පිහල දානවා
ඇතුල සුද්ද කරන්න ගියාම ඒ සී වෙන්ට් අස්සට රෙදි ඔබල අදිනව
![]()
තනියෙන් ගෙදරදී සුද්ද කරගන්න එක දාහෙන් සම්පතයි![]()
චගු;21154959 said:හොඳ upholstery cleaner එකක් කියපන් මචන්
9900 innovax එකක් තමා මන් ලගත් තියෙන්නේ. වාහනේ වැකුම් කරන්න කියලා අරගත්තට ඉදල හිටලා තමා වාහනේ වැකුම් කරන්නේ.upholstary ක්ලිනර් එකක් ගන්න ඕනේ. අනිත් ඒවා නම් ගෙදර තියෙනවා. කම්පවුන්ඩ් , බී කට් එහෙමත් ගෙනත් තියාගෙන ඉන්නේ...


car එකට හොඳ, ලොකු ලොකු ගනන් නැති Vacuum Cleaner එකක් කියපල්ලකො ගන්න
මන් ඊයේ ඔය ගේම දුන්න. 10ට පටන් අරන් හවස 4යි ඉවර කරනකොට. Exterior & Interior
Interior clean කරද්දී door hinges lubricate කරන්න අමතක කරන්න එපා. කවුරුහරි දන්නවද හොද lubricator එකක් moving පාර්ට්ස් වලට ගහන?


thanks macho