කාර් එකේ ඇතුල හරියට සුද්ද කරගමු

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
හපෝ උන් රවුමට රවුමට අතුල්ලලා රවුම් ඉරි අඳිනවා පේන්ට් එකේ, වාහන ඔක්කොම හෝදන්නේ එකම රෙදි කෑල්ලෙන්, රෝද හෝදන රෙද්දම ආයේ බාල්දියේ ඔබල අරං බොඩි එකත් හෝදනව :angry: අන්තිමේ ඒකම මිරිකලා වාහනේ පිහල දානවා :angry::angry: ඇතුල සුද්ද කරන්න ගියාම ඒ සී වෙන්ට් අස්සට රෙදි ඔබල අදිනව :dull:

තනියෙන් ගෙදරදී සුද්ද කරගන්න එක දාහෙන් සම්පතයි :baffled:

siraawata ban...un wahana wsh krnna danna wshng chmcl ekath body ekata hoda na..anika un intr cln kroth mokak hari kallak burul karala thamai nawathinne..mata nan srvc dala wash krnna epa wennema okai ban
 

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
9900 innovax එකක් තමා මන් ලගත් තියෙන්නේ. වාහනේ වැකුම් කරන්න කියලා අරගත්තට ඉදල හිටලා තමා වාහනේ වැකුම් කරන්නේ.upholstary ක්ලිනර් එකක් ගන්න ඕනේ. අනිත් ඒවා නම් ගෙදර තියෙනවා. කම්පවුන්ඩ් , බී කට් එහෙමත් ගෙනත් තියාගෙන ඉන්නේ...

mage laga thiyenne damro eka ban..ekath hodai :):)
 

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මන් ඊයේ ඔය ගේම දුන්න. 10ට පටන් අරන් හවස 4යි ඉවර කරනකොට. Exterior & Interior

Interior clean කරද්දී door hinges lubricate කරන්න අමතක කරන්න එපා. කවුරුහරි දන්නවද හොද lubricator එකක් moving පාර්ට්ස් වලට ගහන?

:):):) thanks macho