කාර් එකේ එන්ජිම off කරන්න කලින් AC off කරන්න ඕනෙද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    අඹ ගස් යට තියන් මයිනර් ගලවපු උන්ගෙ මත බන්. වාහනේ අළුත් නම්, ජපන් නම්, හිතන්නැතුව පැදපන්. හැසල් ෆ්‍රී රයිඩ් එක කියන්නෙ වාහනේ ගැන අමතකම කරල දාල පදින්න පුළුවන් එකට. ටිපර් පාක් කරනු ලැබේ. ඕක ඔහොමම හිතනව නම් ඒසී එක ඕෆ් ඔන් කරල ස්විච් එක කැඩුනොත් මොකද වෙන්නෙ?

    https://www.quora.com/Should-I-swit...itioner-before-I-start-or-stop-my-cars-engine
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    Thanks තෑන්ක්ස් මචන් reply එකට...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ ගෝතයෙක් ටීවී වැඩසටහනක කිව්ව ගමනක් ගිහින් එනකොට ගෙදරට කිලෝමීටරයක් විතර දුරක් තියල AC off කරන්න කියල. බටවල වතුර රැඳෙන්න හොඳ නෑ කියල

    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    එහෙම මගුල් නෑ බන්. ඔය ලංකාවේ උන් හදාගත්ත දේවල්.
    :)
    pissuda yakooo

    :shocked:

    ලංකාවේ ගෝතයෙක් ටීවී වැඩසටහනක කිව්ව ගමනක් ගිහින් එනකොට ගෙදරට කිලෝමීටරයක් විතර දුරක් තියල AC off කරන්න කියල. බටවල වතුර රැඳෙන්න හොඳ නෑ කියල

    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
    :lol:
    ------ Post added on Sep 6, 2024 at 10:31 AM
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    ලංකාවේ ගෝතයෙක් ටීවී වැඩසටහනක කිව්ව ගමනක් ගිහින් එනකොට ගෙදරට කිලෝමීටරයක් විතර දුරක් තියල AC off කරන්න කියල. බටවල වතුර රැඳෙන්න හොඳ නෑ කියල

    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
    ඕකුන් තමයි wagon r අරන් traffic එකේ ගාටන්නෙ පාරවල් block කරගෙන
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mulin wahane yana gaman nutral ekata danna
    Passe AC eka off karanna
    Ita passe engine eka off karanna
    Dan eka paratama break gahala nawattanna
    engine eka off kaloth aluth ewage brake gahanna lesi wena ekak naa...
    pressure eka hadenne engine on ekath ekka nisa . (Hybrid different story)
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,597
    10,429
    113
    44
    Living in an Atom
    මේවා ජපන්නු දනන්වනම් පුකෙන් හිනා වෙන්නේ. මම දැකල තියනවා සමහරු වාහනේ එන්ජිම stop කරන්න කලින් AC එක off කරනවා. කිසිම පදනමක් නැති අර KDH කිවුවා වගේ අඹ ගස් යට තියන් මයිනර් ගලවපු උන්ගෙ මත .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Not really "necessary" but your evaporator will last longer if you do it - replacing the evaporator on most modern cars is a PITA, you have to dismantle the dashboard to get to it

    5PkBGb6.jpeg

    But you have to keep the blower running or it wouldn't make a difference - what I do is turn off the AC with about 5 minutes to go until I reach my destination.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    ලංකාවේ ගෝතයෙක් ටීවී වැඩසටහනක කිව්ව ගමනක් ගිහින් එනකොට ගෙදරට කිලෝමීටරයක් විතර දුරක් තියල AC off කරන්න කියල. බටවල වතුර රැඳෙන්න හොඳ නෑ කියල

    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
    මම නම් අහල තියෙන්නෙ water vapour නිසා mold හැදිල ac එක දැම්මම අමුතු smell එකක් එන එක නවත්තන්න කියල.
    daily running නම් අවුලක් නැතුව ඇති.

    you have to keep the blower running or it wouldn't make a difference - what I do is turn off the AC with about 5 minutes to go until I reach my destination.
    exactly.
    ------ Post added on Sep 6, 2024 at 10:42 AM