කාර් එකේ එන්ජිම off කරන්න කලින් AC off කරන්න ඕනෙද?
BUMP
------ Post added on Sep 6, 2024 at 9:57 AM
BUMP
------ Post added on Sep 6, 2024 at 9:57 AM
Thanks for replyow first turn off AC. Then turn off blowers and then kill the engine
Thanks තෑන්ක්ස් මචන් reply එකට...අඹ ගස් යට තියන් මයිනර් ගලවපු උන්ගෙ මත බන්. වාහනේ අළුත් නම්, ජපන් නම්, හිතන්නැතුව පැදපන්. හැසල් ෆ්රී රයිඩ් එක කියන්නෙ වාහනේ ගැන අමතකම කරල දාල පදින්න පුළුවන් එකට. ටිපර් පාක් කරනු ලැබේ. ඕක ඔහොමම හිතනව නම් ඒසී එක ඕෆ් ඔන් කරල ස්විච් එක කැඩුනොත් මොකද වෙන්නෙ?
https://www.quora.com/Should-I-swit...itioner-before-I-start-or-stop-my-cars-engine
එහෙම මගුල් නෑ බන්. ඔය ලංකාවේ උන් හදාගත්ත දේවල්.

pissuda yakooo

ලංකාවේ ගෝතයෙක් ටීවී වැඩසටහනක කිව්ව ගමනක් ගිහින් එනකොට ගෙදරට කිලෝමීටරයක් විතර දුරක් තියල AC off කරන්න කියල. බටවල වතුර රැඳෙන්න හොඳ නෑ කියල
![]()

ඕකුන් තමයි wagon r අරන් traffic එකේ ගාටන්නෙ පාරවල් block කරගෙනලංකාවේ ගෝතයෙක් ටීවී වැඩසටහනක කිව්ව ගමනක් ගිහින් එනකොට ගෙදරට කිලෝමීටරයක් විතර දුරක් තියල AC off කරන්න කියල. බටවල වතුර රැඳෙන්න හොඳ නෑ කියල
![]()
engine eka off kaloth aluth ewage brake gahanna lesi wena ekak naa...Mulin wahane yana gaman nutral ekata danna
Passe AC eka off karanna
Ita passe engine eka off karanna
Dan eka paratama break gahala nawattanna
මම නම් අහල තියෙන්නෙ water vapour නිසා mold හැදිල ac එක දැම්මම අමුතු smell එකක් එන එක නවත්තන්න කියල.ලංකාවේ ගෝතයෙක් ටීවී වැඩසටහනක කිව්ව ගමනක් ගිහින් එනකොට ගෙදරට කිලෝමීටරයක් විතර දුරක් තියල AC off කරන්න කියල. බටවල වතුර රැඳෙන්න හොඳ නෑ කියල
![]()
exactly.you have to keep the blower running or it wouldn't make a difference - what I do is turn off the AC with about 5 minutes to go until I reach my destination.