කාර් එකේ ටේල් ලයිට් එක හොයාගන්න උදව්..

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    කිරියනි. කාර් එක රිවස් කරද්දි දැක්කෙ නැතිව කනුවක වැදිලා වම් පැත්තෙ ටේල් ලයිට් එක අම්බ්‍රෙල්ලා පවුඩර් උනා.. ලයිට් එක හොයාගන්න ට්‍රයි එකක් දුන්නා පහුගිය ටිකේ. තාම හම්බඋනේ නෑ.

    මොඩල් එක ලාන්සර් CB2 වැගන්.. මේකට ලාන්සර් ලිබෙරෝ කියලත් කියනවා.. ලංකාවෙ වැඩිය නැති මොඩල් එකක්..



    මේක තමා ඔ්න. වම්පැත්තෙ ටේල් ලයිට් එක..


    තියන තැනක් හොයාගන්න සප් එකක් ගන්න පුලුවන්ද ? ස්තූතියි....
     
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ලංකාවෙංම හොයාගන්න බැලුවෙ බං..
    ඕස්ට්‍රේලියාවෙ නං තියෙනව ශිපින් එක්කම 21,000 වගේ (පොටෝ එක right වුනාට අයිටම් එක left, seller ට මැසේජ් එකක් දාල confirm කරගන්න)

    https://www.ebay.com.au/itm/323571162403

    ලංකාවෙ මෙයා ගාව තියෙනවද අහන්න

    Mahinda Mitsubishi Parts Dealer
    0714762223
     
    • Love
    • Like
    Reactions: a2mdb and Asmodeus

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    පම්චිකාවත්තෙ බැලුවද?
    තාම ගියෙ නෑ ඒ පැත්තට.
    ඕස්ට්‍රේලියාවෙ නං තියෙනව ශිපින් එක්කම 21,000 වගේ (පොටෝ එක right වුනාට අයිටම් එක left, seller ට මැසේජ් එකක් දාල confirm කරගන්න)

    https://www.ebay.com.au/itm/323571162403

    ලංකාවෙ මෙයා ගාව තියෙනවද අහන්න

    Mahinda Mitsubishi Parts Dealer
    0714762223
    මම කෝල් එකක් දීල බලන්නං මචං. තෑන්ක්ස්. මෙහෙං ගන්නම බැරි උනොත් රටින්වත් ගෙන්නගන්න වෙනව.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මම කෝල් එකක් දීල බලන්නං මචං. තෑන්ක්ස්. මෙහෙං ගන්නම බැරි උනොත් රටින්වත් ගෙන්නගන්න වෙනව.
    ඔයි ගානට ලාබයි මං හිතන්නෙ ශිපින් කොස්ට් එකත් එක්කම නේ
    කෝකටත් සෙලර්ට මැසේජ් එකක් දාල තියන්න actual item එකේ පොටෝ ටිකක් එවන්න කියල
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    පංචිකාවත්ත තේ බලපන් උන් ළඟ බඩු නැත්තම් පාරේ යන වාහනෙකින් හරි ගලවලා දෙයි 🤣
     
    • Like
    Reactions: Emmawatson007