කාර් එකේ පුක පහතයි වගේ ඇයි?

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
lifting spacers 2k dapan machan.i.oka nissan wala ledak newe bn.coil spring ekko behela nethnam issaraha coil spring deka wedari ekak dala athi.


pitipasse behela nethnam lifting spacers 2k dahan


Spring_w_Spacer.jpg

කොහෙද බන් ගන්න තියෙන්නේ?
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    15 එක adjustable නෙමෙයි නේද බන්

    නෑ අළුත් ශොක්ස් දාන්න හරියයි. බ්‍රෑන්ඩ් නිව් ගන්න ඇති ඕකට හරියන ශොක්ස්
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    නෑ අළුත් ශොක්ස් දාන්න හරියයි. බ්‍රෑන්ඩ් නිව් ගන්න ඇති ඕකට හරියන ශොක්ස්

    ඔව් බන් එක තමයි කරලා බලන්න ඉන්නේ