කාර් එකේ බුශ් ගියා

Romesh Ranjan

Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    කාර් එකේ වයිපර් බුශ් ගියා.... මන් දැන් ඉන්නෙ පට්ටලේක. පට්ටල් කාරයොන්ග හෙන ඔලුව. MBBS ඩොක්‍ටර්ස්ල වගේ මේ නූගත් වෙසිගෙ පුතාලා ඉන්නේ....
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ජෝර්ජ් W බුෂ් කෙසේද ඔබට සහය වන්නේ?

    licensed-image
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    කාර් එකේ වයිපර් බුශ් ගියා.... මන් දැන් ඉන්නෙ පට්ටලේක. පට්ටල් කාරයොන්ග හෙන ඔලුව. MBBS ඩොක්‍ටර්ස්ල වගේ මේ නූගත් වෙසිගෙ පුතාලා ඉන්නේ....
    un ehema thamai, un karana wade wena ekekta karanna baha. karanna puluwan wunath un laga thiyena machine api langa nahane. eka nisa ali oluwen inne okun.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    recondition ekak Hoyala dapan.pattal hariyata karanawa aduyi. Dehiwala flyover bridge eka langa nam suoiri wedeek hitiya
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මමත් ගැහුවා මේ ලගදී . ගැරිජ් එකේ ගෝලයා කිව පට්ටල් යන්න වෙයි කියලා , ගැරිජ් ලොක්කා ඇවිත් හයිඩ්රොලික් ප්‍රෙස් එකෙන් වැඩේ කරලා දුන්නා . :D:D
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කාර් එකේ වයිපර් බුශ් ගියා.... මන් දැන් ඉන්නෙ පට්ටලේක. පට්ටල් කාරයොන්ග හෙන ඔලුව. MBBS ඩොක්‍ටර්ස්ල වගේ මේ නූගත් වෙසිගෙ පුතාලා ඉන්නේ....
    වයිපර් බුශ් ගියා කියලා කොහොමද දැනගන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    කාර් එකේ වයිපර් බුශ් ගියා.... මන් දැන් ඉන්නෙ පට්ටලේක. පට්ටල් කාරයොන්ග හෙන ඔලුව. MBBS ඩොක්‍ටර්ස්ල වගේ මේ නූගත් වෙසිගෙ පුතාලා ඉන්නේ....
    80