කාර් එකේ බොනට් එක හදාගන්න තැනක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කාර් එකේ බොනට් එක හදාගන්න තැනක්

    මම ඊයෙ පාරෙ යද්දි එකපාරට වෑන් කාරයෙක් හරහට දාලා වැදුනා කාර් එකේ මූණ. බොනට් එක තැලිලා උඩට ඉස්සුනා. පැත්තෙ පෙන්ඩර් එකත් පොඩ්ඩක් ඇද වෙලා. :(:(:(

    මේක හදාගන්න හොඳ තැනක් කොහෙද තියෙන්නෙ ගම්පහ අවට. කීයක් ගියත් කමක් නෑ වැඩේ සුපිරියටම ඕනෙ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාහනේ මොකක්ද? තැනක් නම් දන්නෙ නෑ මචෝ කියන්න. හැබැයි බොනට් එකනම් හදනවට වඩා ලාබෙට එකක් දාගන්න පුලුවන් වෙයි. වාහනේ අනුව තමා ඉතින් ගනන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    වාහනේ මොකක්ද? තැනක් නම් දන්නෙ නෑ මචෝ කියන්න. හැබැයි බොනට් එකනම් හදනවට වඩා ලාබෙට එකක් දාගන්න පුලුවන් වෙයි. වාහනේ අනුව තමා ඉතින් ගනන්.

    :yes: bonnet hadanna amarui, heduwat hoyanna puluwan body filler godak danna wenawa hariyata dents pull karanna tools nettam. Fenders nam galawala hari puluwan.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බොනට් එකක අරගෙන දාගනින්. ඒක ලාබයි.

    නැත්නම් ආනන්ද අයියගෙ ගරාජ් එකට දලා හදා ගනින්.:D:D
    1493205870thumb_deweni_inima_58-362x132.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: bonnet hadanna amarui, heduwat hoyanna puluwan body filler godak danna wenawa hariyata dents pull karanna tools nettam. Fenders nam galawala hari puluwan.

    ඔව් බන් බොනට් කොහොමත් කේස් මැදින් නැමුනම තවත් කේස්.:yes::yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වාහනේ මොකක්ද? තැනක් නම් දන්නෙ නෑ මචෝ කියන්න. හැබැයි බොනට් එකනම් හදනවට වඩා ලාබෙට එකක් දාගන්න පුලුවන් වෙයි. වාහනේ අනුව තමා ඉතින් ගනන්.

    :yes: bonnet hadanna amarui, heduwat hoyanna puluwan body filler godak danna wenawa hariyata dents pull karanna tools nettam. Fenders nam galawala hari puluwan.

    බොනට් එකක අරගෙන දාගනින්. ඒක ලාබයි.

    නැත්නම් ආනන්ද අයියගෙ ගරාජ් එකට දලා හදා ගනින්.:D:D
    1493205870thumb_deweni_inima_58-362x132.jpg

    මරුටියක් බන්. මට නම් හිතෙන්නෙ නෑ බොනට් එක දාන්න තරම් වේවි කියලා. ඉස්සරහින් පොඩ්ඩක් උඩට ඉස්සිලා. ඒත් දානවනම් කීයක් වෙයිද?

    ඕක බලන්නෙ නැති හින්දා ආනන්ද අයියව දන්නෙ නෑ බන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔව් බන් බොනට් කොහොමත් කේස් මැදින් නැමුනම තවත් කේස්.:yes::yes:

    hmmm. කරුමෙ කියන්නෙ මේක විකුණන්න දාන්න සර්විස් එකක් දාගන්න යද්දි බන් ඕක උනේ. හීරිලාවත් තිබුනෙ නෑ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    hmmm. කරුමෙ කියන්නෙ මේක විකුණන්න දාන්න සර්විස් එකක් දාගන්න යද්දි බන් ඕක උනේ. හීරිලාවත් තිබුනෙ නෑ.

    එහෙම වෙලාවට තමා ඔය වගේ වැඩ වෙන්නේ.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Naiwala marapola hariye thiyenawa jayasinghe kiyala garage ekak eeke oowa karanawa habai ganan