කාර් එකේ බොනට් එක හදාගන්න තැනක්
මම ඊයෙ පාරෙ යද්දි එකපාරට වෑන් කාරයෙක් හරහට දාලා වැදුනා කාර් එකේ මූණ. බොනට් එක තැලිලා උඩට ඉස්සුනා. පැත්තෙ පෙන්ඩර් එකත් පොඩ්ඩක් ඇද වෙලා.

මේක හදාගන්න හොඳ තැනක් කොහෙද තියෙන්නෙ ගම්පහ අවට. කීයක් ගියත් කමක් නෑ වැඩේ සුපිරියටම ඕනෙ.

bonnet hadanna amarui, heduwat hoyanna puluwan body filler godak danna wenawa hariyata dents pull karanna tools nettam. Fenders nam galawala hari puluwan.