මරුටියක් බන්. මට නම් හිතෙන්නෙ නෑ බොනට් එක දාන්න තරම් වේවි කියලා. ඉස්සරහින් පොඩ්ඩක් උඩට ඉස්සිලා. ඒත් දානවනම් කීයක් වෙයිද?
ඕක බලන්නෙ නැති හින්දා ආනන්ද අයියව දන්නෙ නෑ බන්.
මරුටියක් නේ හදාගන්න පුළුවන් වෙයි බන් හැබැයි ෆුල් පේන්ට එක ගහන්න ඕනේ බොනට් එකේ.. නැත්නම් පේනවා
bonnet hadanna amarui, heduwat hoyanna puluwan body filler godak danna wenawa hariyata dents pull karanna tools nettam. Fenders nam galawala hari puluwan.


