කාර් එකේ බොනට් එක හදාගන්න තැනක්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මරුටියක් බන්. මට නම් හිතෙන්නෙ නෑ බොනට් එක දාන්න තරම් වේවි කියලා. ඉස්සරහින් පොඩ්ඩක් උඩට ඉස්සිලා. ඒත් දානවනම් කීයක් වෙයිද?

    ඕක බලන්නෙ නැති හින්දා ආනන්ද අයියව දන්නෙ නෑ බන්.

    මරුටියක් නේ හදාගන්න පුළුවන් වෙයි බන් හැබැයි ෆුල් පේන්ට එක ගහන්න ඕනේ බොනට් එකේ.. නැත්නම් පේනවා
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මාත් බොනට් එක වැදිල අළුතින් දැම්ම. Insuarance එකෙන් Clame කලා. හදනවට වඩා ඒක හොදයි.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කොහෙද මෙක තියෙන්නෙ? නෙට් එකේ බැලුවා හම්බුනේ නෑනෙ.

    නෙට් එකේ කියන්නේ ඉතින් එලකිරියෙම තමයි...;)
    http://www.elakiri.com/forum/member.php?u=411624

    ඔය එලකිරි මෙම්බර් කෙනෙක් මචන්.. පී.එම් එකක් දාලා විස්තරේ කියලා බලපං.. සමහරවිට ගොඩ දාලා දෙයි..:)
    කඩවත පැත්තේ ඉන්නේ..:rolleyes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Naiwala marapola hariye thiyenawa jayasinghe kiyala garage ekak eeke oowa karanawa habai ganan

    හොඳට කරනවානම් එච්චරයි බන් මම කතා කරලා බලන්නම්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මරුටියක් නේ හදාගන්න පුළුවන් වෙයි බන් හැබැයි ෆුල් පේන්ට එක ගහන්න ඕනේ බොනට් එකේ.. නැත්නම් පේනවා

    එහෙමද මචන්? කලර් මැච් කරලා ගහන්නත් වෙයි නේද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මාත් බොනට් එක වැදිල අළුතින් දැම්ම. Insuarance එකෙන් Clame කලා. හදනවට වඩා ඒක හොදයි.

    මගෙ පැත්තෙ ෆෙන්ඩරෙත් ඇදවෙලා බන්. බොනට් එක නම් පොඩ්ඩක් ඉස්සිලා තියෙන්නෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හප්පපු එකාගෙන් කීයක්වත් ගත්තෙ නැද්ද

    මෙහෙමයි බන් සීන් එක උනේ. මට අනික් පැත්තෙ ලේන් එකෙ ඔය වෑන් එක ගියේ. එකපාර ඒක ඉස්සරහට ත්‍රීවීල් එකක් දැම්මා. මිනිහා ඒක බේරන්න බ්‍රේක් කලා. වෑන් එක මගේ ලේන් එකට ආවත් මට බ්‍රේක් ගහගන්න බැරිඋනා. උගෙත් දොර ඇතුළට බැස්සා. ත්‍රීවීල් බල්ලා සෙනිකව අතුරුදහන්. දෙන්නා පාඩුව විඳගෙන ආවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113


    නෙට් එකේ කියන්නේ ඉතින් එලකිරියෙම තමයි...;)
    http://www.elakiri.com/forum/member.php?u=411624

    ඔය එලකිරි මෙම්බර් කෙනෙක් මචන්.. පී.එම් එකක් දාලා විස්තරේ කියලා බලපං.. සමහරවිට ගොඩ දාලා දෙයි..:)
    කඩවත පැත්තේ ඉන්නේ..:rolleyes:

    ela
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ස්තුතියි යාලුවනේ වැඩේ කරගත්තම කියන්නම්කූ